Laptop Buying Recommendations

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    අලුතෙන් laptop එකක් ගන්න අදහසක් තියෙනවා. Recommended shop එකක් හරි, online ගෙන්න ගන්න විදියක් හරි කොටාගෙන යන්න 😇.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    mang gawa zenbook 14 OLED ekak tiyenawa brand new i5 13th gen, one nan pm karanna, gana serai.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Barclays උන්ගෙන් දෙපාරක් asus laptop අරන් තියනවා. තාම නම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: kevin_levin