Laptop Buying Recommendations

-333-

Well-known member
  • Aug 3, 2014
    10,088
    12,941
    113
    33
    ෆින්ලන්ඩ්
    thanks macho
    mama balannam
    තව හොඳ තැන් ඇති.
    පොඩ්ඩක් හොයලා බලන්න. හොඳ තැනක් සෙට් උනොත් මටත් කියන්න.

    ඉස්සර sellx ගාල්ල/ කොළඹ එකෙත් හොඳ ඒව තිබ්බා, දැන් උන්ගේ ගණන් වැඩි.

    හලාවත insight කියලා shop එකක් තියෙනවා. එකෙත් හොඳ ඒව තියෙනවා. ලංකාවේ හැම තැනම නැති model හොඳ ඒව අඩුවට තියෙනවා. හලාවත ඉතිං දන්නවා නේ , කොහෙන් හරි ගෙනාවා වෙන්න ඕන.

    Mr.Laptop store මහරගම / පිළියන්දල එකෙත් හොඳ model තියෙනවා. ඒත් බයයි ඒ ගොල්ලෝ පාවිච්චි කරපු ඒවත් කරන නිසා.

    MD කොම්පියුටරස් හෝමාගම එකෙත් එක එක කාලෙට හොඳ models ගෙනත් දානවා. උන්ගේ දාපු ගමන් ඉවර වෙනවා. උන්ගේ ත් සමහර ඒවගේ ගණන් සාධාරණයි.

    ඔය මම. කියපු ඔක්කොම shop facebook pages තියෙනවා. බලලා ගන්න.
     
    Last edited:

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    2 laks wage core i5 lap monoada thiyenne
    awulak nathuwa use karanna oni tika kalayak
    programming walata thama oni wenne
    HP Eilte Book 640 G9/i5-1235U/8GB/512SSD/14"FHD/BLKBD/Dos/3Yrs warranty /BP - Rs. 264,000

    HP Pro Book 440 G9/i5-1235U/8GB/512SSD/KBD BL /Dos/14"FHD/3Yrs warranty /BP - Rs. 252.000

    meeta wada supiri laptops enna ne.