Laptop cooling fan

rosharavinda

Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Boys Acer Aspire A515-54G laptop ekakata cooling fan replacement ekak ganna thanak dannawada colombo wala. Danata thiyena fan eke awlak awilla patta noise ekak enawa. Brand new fan ekak ganna thiyenawanam hondai. poddak danna aya support ekak dennako
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,344
    2
    53,790
    113
    Metropolitan thama acer agent eyala gawa athi.
    Laabama ebay eken ganna eka habai oya wage items
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,344
    2
    53,790
    113

    CPU temperatures kohomada yanne? Mekath Acer i5 (Current, Min, Max)

    ZvSifX3.png
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉස්සෙල්ල සර්විස් පාරක් දාල බලන්න, ඩස්ට් එක නිසා හොඳට කූල් වෙන්නේ නැහැ, එහෙම හරියන්නේ නැත්නම්, ෆෑන් එක ගලවාගෙන ෂොප් කීපෙක ඇවිදලා බලන්න, උන් නොඑක් වර්ග වල ෆෑන් ගෙනත් තියාගෙන ඉන්නවා, මැච් වෙන එකක් හොයාගන්න පුළුවන් වෙයි.
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    ඉස්සෙල්ල සර්විස් පාරක් දාල බලන්න, ඩස්ට් එක නිසා හොඳට කූල් වෙන්නේ නැහැ, එහෙම හරියන්නේ නැත්නම්, ෆෑන් එක ගලවාගෙන ෂොප් කීපෙක ඇවිදලා බලන්න, උන් නොඑක් වර්ග වල ෆෑන් ගෙනත් තියාගෙන ඉන්නවා, මැච් වෙන එකක් හොයාගන්න පුළුවන් වෙයි.
    Thank you mcn