Laptop Cooling System....

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Machan man use karanne toshiba satellite l500D lap 1k. win dala tiyenne. dan tikata kalin msg 1k enna patan gatta. Your computer cooling system not working. pls shutdown or service your computer kiyala.mokakda ban me case eka. virus ekakda. hodata wada karapu lap eka ban
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Fan එක වැඩ නැතුව ඇති......! එහෙම නැත්නම් fan speed control කරන circuit එකේ මොකක් හරි ලෙඩක් වෙන්නත් පුළුවන්.Fan එක laptop එක On කරනකොටම එක පාරක් වත් spin වෙන්නේ නැත්නම් අනිවා technician කෙනෙකුට පෙන්නන්න.
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Me msg eka ban enne. system eken balanna widihak nadda, fan eka wadada nadda kiyala

    c27k.jpg
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    System එකෙන් බලන්න ක්‍රම තියෙනවා නමුත් එකෙන් sense කරන්න Fan එක කරකෙනවද කියල electronically. නමුත් machenical ලෙඩක් නම් අහුවෙන්නේ නැහැ.

    ඔය Air vents තියන පැත්තේ මූණ දිහාට හරවල on කරලා බලන්න. හුලන් පාරක් එනවා නම් හෝ පැහැදිලව fan එක කැරකෙනවා පේනවා නම් circuit අවුලක්.එහෙම වෙන්නේ නැත්නම් fan එක වැඩ නැහැ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    machn pahu gya dawas wala tke fan eke sadde tikak wadiya awada?
    eka para shutdown unada?
    samanyen loku wadak karaddo kotinama kwwoth google chrome eken tab 10k withara open karan wage iddi ehma fan sadde wadida?

    mn kiyana ewata aans eka ow nm,mn hithnne machn oka fan eke dust eka hinda awlk.lap eka clean kara nm hari.dust gyama fan wada na bn
     

    thilan151314

    Junior member
  • May 31, 2008
    565
    13
    18
    aaa
    මචන් මගේ එකත් දැන් මාසයක විතර ඉදන් හිටපු ගමන් OFF වෙනවා බන්.ලැප් එකේ KEYBORD එක හරියේ රස්නයක් එනවා වෙනදට වැඩිය ,FAN එක වැඩ කරන සද්දෙත් ඇහෙනවා බන් .