lap eke model eka mokadda?
wena display ekak gahala baluwada?

Lid eka udata pallayahata karanakota display eke mokak hari wenasak wenwada?,Ehenam flex cable eke awulak.
Wena monitor ekakata gahala balapan awulak nathnam Display thama awula.
HP wala oya display awul enawa mala jarawak display hadaganna company nam![]()
හොඳම දේ වෙන මොනිටර් එකක් ගහල ඔය ලැප් එකේ ඩිස්ප්ලේ එකේ වගේම වෙනවද කියල බලන එක,එහෙම නෙවෙයි නම් බොහෝ විට ඩිස්ප්ලේ එක හෝ රිබන් කේබල් එක අවුල් ඇති..ඔහොම තිබිල ටික ටික හෝ නැත්නම් එකපාරම හබක් වෙයි මටත් ඔහොම වැඩක් උනාඒ තරම්ම අවුලක් නැ. 10 seconds වලින් හරි යනවා.අයෙත් machine එක Shutdown කරලා
On කරනකන් අවුලක් නැ.
මොකද බං මේකට කරන්නේ?

ඒ තරම්ම අවුලක් නැ. 10 seconds වලින් හරි යනවා.අයෙත් machine එක Shutdown කරලා
On කරනකන් අවුලක් නැ.
මොකද බං මේකට කරන්නේ?

හොඳම දේ වෙන මොනිටර් එකක් ගහල ඔය ලැප් එකේ ඩිස්ප්ලේ එකේ වගේම වෙනවද කියල බලන එක,එහෙම නෙවෙයි නම් බොහෝ විට ඩිස්ප්ලේ එක හෝ රිබන් කේබල් එක අවුල් ඇති..ඔහොම තිබිල ටික ටික හෝ නැත්නම් එකපාරම හබක් වෙයි මටත් ඔහොම වැඩක් උනා![]()
Ribbon eke loose da danne na. ehema wunoth thada kalama hariyai. nattam ribbon eka danna 500k wage yai..
Display eka gennala dagannawa nam 8000 (chinese) wage yai.