Laptop Display Controller Driver Card DIY Kit ගත්ත අය ඉන්නවද ?

Homie

Active member
  • Jul 7, 2021
    190
    245
    43
    මන් ගව තියෙන පරණ ලැප්ටොප් ස්ක්‍රීන් එක මොනිටර් එකක් විදියට පාවිච්චි කරන්න බැලුවේ. පහල දාලා තියෙන ෆොටෝ වල වගේ. අලි එක්ස්ප්‍රස් තියෙනවා ගැජට් එක. එත් මෙහෙන් ගන්න පුළුවන් තැනක් බැලුවේ. හොයලා බැලුවා. තාම සෙට් උනේ නැ. මේ වගේ දෙයක් කරපු අය ඉන්නවද එළකිරි එකේ?

    1.png
    2.jpg
     
    • Like
    Reactions: Kolama

    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    මේ සර්කිට් බෝඩ් ලංකාවෙන් ගන්න තැනක් නැද්ද බන්?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,385
    113
    Colombo
    මේ කාඩ් එක සෙට් වෙන්නෙ ඩිස්ප්ලේ රිබන් එකටද ?
     
    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    bump. mageth screen 2kak thiyenawa meka good idea. balana oni
    ගන්න තැනක් සෙට් උනොත් කියන්න.

    මේ කාඩ් එක සෙට් වෙන්නෙ ඩිස්ප්ලේ රිබන් එකටද ?
    ඔව්. ඊට පස්සේ කාර්ඩ් එකට ඉන්පුට් එක , පවර් දෙනවා. ඩ්ස්ප්ලේ මොඩල් එක අනුව බෝර්ඩ් එක වෙනස් වෙන සීන් එකක් තියේ. පින් ගාන. රටින් ගෙන්නලා මැච් උනේ නැත්නම් අවුල්. එකයි මෙහෙන් ගන්න තැනක් බැලුවේ.
    ------ Post added on Aug 6, 2022 at 2:51 PM
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මන් ගව තියෙන පරණ ලැප්ටොප් ස්ක්‍රීන් එක මොනිටර් එකක් විදියට පාවිච්චි කරන්න බැලුවේ. පහල දාලා තියෙන ෆොටෝ වල වගේ. අලි එක්ස්ප්‍රස් තියෙනවා ගැජට් එක. එත් මෙහෙන් ගන්න පුළුවන් තැනක් බැලුවේ. හොයලා බැලුවා. තාම සෙට් උනේ නැ. මේ වගේ දෙයක් කරපු අය ඉන්නවද එළකිරි එකේ?

    View attachment 180903 View attachment 180904
    මචන් පරන පැනල් එකක් නම් ඔයා ගන්න ඔනේ LVDS conector එක තියන එකක්, නැතන්ම් ඩිස්ප්ලේ කේබල් එක සෙට් කරන්න බෑ. ලැප් එකේ ඩිස්ප්ලේ එක ගලවල බලන්න කේබල් එක
    පැනල් එකේ මොඩල් නම්බර් එක අලී සෙලර්ට යැව්වම එයා හරි කේබල් එක එවයි
     
    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    මචන් පරන පැනල් එකක් නම් ඔයා ගන්න ඔනේ LVDS conector එක තියන එකක්, නැතන්ම් ඩිස්ප්ලේ කේබල් එක සෙට් කරන්න බෑ. ලැප් එකේ ඩිස්ප්ලේ එක ගලවල බලන්න කේබල් එක
    පැනල් එකේ මොඩල් නම්බර් එක අලී සෙලර්ට යැව්වම එයා හරි කේබල් එක එවයි
    තැනක් මචන්. 30පින් රිබන් එකක් තියෙන්නේ. මෙහෙන් බැරි උනොත් හොයාගන්න අලිඑක්ස්ප්‍රස් දානවා.