ෆෝන් වල Display Replace කරපු අය ඉන්නවද?
ෆෝන් වල Display Replace කරපු අය ඉන්නවද?
Display Glass එක විතරක්
Display Glass එක අලවන්න හොඳ ගම් එකක් දන්නවද?
Nexus 5 එකක් තියන්නේ.. ඒකේ Display Glass එක ගියා. Display, Touch එක වැඩ, කඩේ එවුන් කියනවා Glass එක විතරක් බැහැල්ලූ, උන් ලග Set එකමලු තියන්නේ.
Youtube එකේ තියනවා Glass එක Replace කරන විදි Nexus 5
ඉතින් මමම කරගන්න බැලුවේ. Display එකම දාන්න 12ක් වගේ යයි කිව්වා

Super glue වලින් ඇලෙව්වොත් අවුලක් නැද්ද?