මගේ lap එක huawei d 15 , 2020 model එක.
ඊයෙ ඉදන් ඒකෙ display එක ගියා වගේ වුනා.
ඒකෙ display එක දාන්න කීයක්වගේ යයිද ?
ඊයෙ ඉදන් ඒකෙ display එක ගියා වගේ වුනා.
ඒකෙ display එක දාන්න කීයක්වගේ යයිද ?
Display iri yanawa, paata wenas wenawa uda pahala yanawa like that.Display eka da back light eka da weda nette?
Cable eka giyaamath display giyaa wagemada ?Display eka da back light eka da weda nette?
Cable eke wire ekak ho keepayak kedila wenna puluwan.Display iri yanawa, paata wenas wenawa uda pahala yanawa like that.
Cable eka giyaamath display giyaa wagemada ?
------ Post added on Jan 29, 2024 at 8:46 AM