Laptop display replace

Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    මගේ lap එක huawei d 15 , 2020 model එක.
    ඊයෙ ඉදන් ඒකෙ display එක ගියා වගේ වුනා.
    ඒකෙ display එක දාන්න කීයක්වගේ යයිද ?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,818
    12,768
    113
    Cable eka check karanna mulinma, mage Huwawei ekakatath una, display walata kalin cable eka yanawa
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,642
    2
    115,516
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඩ පහල ගැස්සෙන ලෙඩ නම් එන්නෙ ගොඩක් වෙලාවට රිබන් කේබල් එක නෙවෙයි ඩිස්ප්ලේ අවුලක් නිසා, අලුත් ඩිස්ප්ලේ ගනන් නම් දන්නෙ නෑ 🆙