laptop drivers help

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
මිත්‍රවරුනි!! මම යූස් කරන්නෙ toshiba L850-b394 වර්ගයේ laptop එකක්. මේකෙ drivers download කරගන්න පුලුවන් site එකක් නැද්ද. toshiba site එකේ බැලුවත් මේ model එක list එකෙ නැ. ​
 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,398
    12,912
    113
    38
    මචන් මමත් ගත්තා Drivers නැති Pc එකක් මේකට කොහෙවත් Drivers නැහැ හැබැයි මේ වගේ පරිගණක වලට හොදම Linux පවිචේ කරන එක එතකොට Drivers වෙනම දාන්න ඕනේ නැහැ Linux වලම තියෙනවා. උබ Ubuntu දාපන් එතකොට වැඩේ හරි Linux පවිචේ කරනවනම් ඔය ඕන Software එකක් free ලේසියෙන් හොයගන්න පුලුවන් වගේම වයිරස් එන්නේත් නැහැ
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    මචන් මමත් ගත්තා Drivers නැති Pc එකක් මේකට කොහෙවත් Drivers නැහැ හැබැයි මේ වගේ පරිගණක වලට හොදම Linux පවිචේ කරන එක එතකොට Drivers වෙනම දාන්න ඕනේ නැහැ Linux වලම තියෙනවා. උබ Ubuntu දාපන් එතකොට වැඩේ හරි Linux පවිචේ කරනවනම් ඔය ඕන Software එකක් free ලේසියෙන් හොයගන්න පුලුවන් වගේම වයිරස් එන්නේත් නැහැ

    උබුන්ටු වල මචන් autocad / revit architecture එහෙම වැඩ නැ නෙද බන්. ඒකයි තියන කේස් එක. මම උබුන්ටු දාන්නත් හිතල ආපහු අදහස අතඇරල දම්මා​
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,398
    12,912
    113
    38
    උබුන්ටු වල මචන් autocad / revit architecture එහෙම වැඩ නැ නෙද බන්. ඒකයි තියන කේස් එක. මම උබුන්ටු දාන්නත් හිතල ආපහු අදහස අතඇරල දම්මා​

    Wine කියලා Software එකක් තියෙනවා ඒක Install කරාට පස්සේ Windows Software Install කරන්න පුලුවන්.

    ඔය Software වෙනුවට බාවිතා කරන්න පුලුවන් monava hari Software athi oya Ubuntu forum ek Reg vela ekan ahanna. e gana ethakota eyala kiyala devi karanna one de.