LAPTOP E-Bay

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන් අලුත් ලැප්ටොප් එකක් ඊබේ එකෙන් ගෙනාවොත් ටැක්ස් එක කොච්චර වදිනවද ? Fedex , DHL , UPS වගේ එකකින් ගෙනාවොත් ගෙදරටම ගෙනත් දෙනවද. එතකොට ටැක්ස් එක ගෙවන්න ඕනේ Shipping service දෙන අයටද ?
 
Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹ මේක අහන්නෙත් බොරුවට කියල හිතෙන්නෙ මට විතරද ? :baffled: :baffled: