Laptop ekak ganna ona gewanna

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අබාන්ස් එකේ තමා ලේසි. singer එකේ ගෙවන්ඩ ගන්න එක පාඩුයි, ගණන් වැඩියි. Softlogic ගැන එහෙමනම් දන්නේ නෑ.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    ABANS thamai. gewala iwara weddi kohomath 10k wage wadipura gewenawa value ekata wadiya. metropolitian denawa mona monawado condition ekka denne. mathakath na.