Laptop error-Help Please...

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මගේ ලැප් එක Dell-INspiron 3521 එකක්. ලඟකදි ඉඳල මේකෙ Windows-Login එකට ආවම auto-enter වෙලා Wrong Password කියල ටික වෙලාවකින් වැටෙනවා. ලොග් උනාට පස්සෙ මවුස් එක Right click වෙන්නෙ නෑ, Right click කරාම එහෙන් මෙහෙන් හෝ ගාල window open වෙනවා..Kaspersky full scan දුන්න වයිරස් නෑ. මම ඒ පාර C එක ෆොර්මට් කරල අලුතෙන්ම වින්ඩොස් 7 ගැහුවා,
    ඒත් ප්‍රශ්නෙ එහෙමමයි,, මේක හර්ඩ් එකේ ප්‍රොබ්ලම් එකක්ද? දන්න කෙනෙක් කියනවද මොකක්ද අවුල කියලා?
    :no::no::no::no::no:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,154
    8,851
    113
    Dubai
    touchpad case ekak wennath puluwan (mouse?). poddak balapan keybord eke mokak hari key ekak ebila thiyenawada kiyala
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වෛරස් එකෙක්ම නෙවෙයි බන්.:growl:.සමහරවිට එරෝ එකක් වෙන්නත් පුලුවන්.. අවාස්ට් වගෙ නම් බූට් ට්යිම් ස්කෑන් එකක් දෙන්න තිබුනා.ඕකෙත් පුලුවන් නම් දියන්.:)

    තව මවුස් එකත් චෙක් කරල බලප්න් ම්ක කියල ඒකෙද දන්නෙත් නෑනෙ අව්ල...
    :no:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පෝරිසාදයා;17600252 said:
    mouse eka maru karala beluwa case ekak ne mouse eke neme awula... usb keyboard ekak set karala balanna one:oo::oo:
    keyboard eke awulak