මගේ ලැප් එක Dell-INspiron 3521 එකක්. ලඟකදි ඉඳල මේකෙ Windows-Login එකට ආවම auto-enter වෙලා Wrong Password කියල ටික වෙලාවකින් වැටෙනවා. ලොග් උනාට පස්සෙ මවුස් එක Right click වෙන්නෙ නෑ, Right click කරාම එහෙන් මෙහෙන් හෝ ගාල window open වෙනවා..Kaspersky full scan දුන්න වයිරස් නෑ. මම ඒ පාර C එක ෆොර්මට් කරල අලුතෙන්ම වින්ඩොස් 7 ගැහුවා,
ඒත් ප්‍රශ්නෙ එහෙමමයි,, මේක හර්ඩ් එකේ ප්‍රොබ්ලම් එකක්ද? දන්න කෙනෙක් කියනවද මොකක්ද අවුල කියලා?




ඒත් ප්‍රශ්නෙ එහෙමමයි,, මේක හර්ඩ් එකේ ප්‍රොබ්ලම් එකක්ද? දන්න කෙනෙක් කියනවද මොකක්ද අවුල කියලා?






.සමහරවිට එරෝ එකක් වෙන්නත් පුලුවන්.. අවාස්ට් වගෙ නම් බූට් ට්යිම් ස්කෑන් එකක් දෙන්න තිබුනා.ඕකෙත් පුලුවන් නම් දියන්.