LapTop for SALE

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,305
    1,154
    113
    lap.PNG
     
    • Haha
    Reactions: Kalegana and HAneo

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,305
    1,154
    113
    ඔකේ බැටරි එක 16000ක් වෙනවා දැන්
    ගන්නවානම් ගානක් අඩු කරල දෙන්නම්....

    ඔකේ බැටරි එක 16000ක් වෙනවා දැන්
    95000කට දෙනවා බැට්ටිය දාලා....
    ------ Post added on Oct 12, 2022 at 11:48 AM
     
    • Like
    Reactions: lasankandy

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,305
    1,154
    113
    ඕක 7ජේන් නේද ?
    දැන් ඉන්නෙ මම ඔෆීස් එකේ... ගිහින් බලල කියන්නම්..... හරියට මතක නෑ....
    මම use කලේ අවුරුදු දෙකයි... ගත්තේ 2017
    දැන් අවුරුදු 3ක් තිස්සේ use කලේ නෑ... desktop එක තමා use කරන්න්නේ.....
     
    • Like
    Reactions: DHE and lasankandy

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    පට්ටම ගනන් බැටරියක්. ශෙල් 4ක බැටරියක් ඔච්චර ගනන් ඇයි කියලත පුදුමයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    දැන් ඉන්නෙ මම ඔෆීස් එකේ... ගිහින් බලල කියන්නම්..... හරියට මතක නෑ....
    මම use කලේ අවුරුදු දෙකයි... ගත්තේ 2017
    දැන් අවුරුදු 3ක් තිස්සේ use කලේ නෑ... desktop එක තමා use කරන්න්නේ.....


    එලකිරි
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,305
    1,154
    113
    පව්වෝයි බොරුවට අහන්නෙ :cautious:
    අඩෝ.............
    මේක දෙන්නෙ නෑ....මම ඒත් දැන් දෙන්න වෙනවා.... මගෙ ඩෙස්ක්ටොප් එකෙ කැඩිලා අලුත් CPU එකයි MOTHERBOARD එකෛ ගන්න ඕනී එකයි දෙන්නේ....
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,305
    1,154
    113
    ස්පිකර් දෙකත් ඉරිළලු, එහෙම වෙන්නේ කොහොමද බන්.. මේක මස් කරපු එකක් ද කොහෙද??
    ඔව්... මොකද මේකට SSD එන්නෙ නෑ... ඉතින් මම... මස් කරලා SSD එකක් ගැහුවා.... පස්සෙ දවසක කූබි වගයක් හිටියා ඉතින් මං හුලන් ඇල්ලුවා.. එලියෙන්.... එතකොට ඉරුනා....
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,305
    1,154
    113
    ගන්න ඇහුවේ.උබලත් එක්ක බෑ නේ.
    බ්‍රෝ මෙන්න ස්පෙක් එක...

    Processor Manufacturer:Intel
    Processor Type:Core i5
    Processor Generation:5th Gen
    Processor Model:i5-5200U
    Processor Speed:2.20 GHz
    Maximum Turbo Speed:2.70 GHz
    Processor Core:Dual-core (2 Core)
    Cache:3 MB
    Direct Media Interface:5 GT/s
    64-bit Processing:Yes
    Hyper-Threading:Yes
    Standard Memory:8 GB
    Maximum Memory:16 GB
    Memory Technology:DDR3L SDRAM
    Number of Total Memory Slots:2
    Memory Card Reader:Yes
    Memory Card Supported:Secure Digital (SD) Card
    Hard Drive Capacity:1 TB
    Optical Drive Type:DVD-Writer
    Screen Size:39.6 cm (15.6")
    Display Screen Type:LCD
    Aspect Ratio:16:9
    Screen Mode:HD
    Screen Resolution:1366 x 768
    Backlight Technology:LED
    HDCP Supported:Yes
    Graphics Controller Manufacturer:NVIDIA
    Graphics Controller Model:GeForce 920M
    Graphics Memory Capacity:Up to 2 GB
    Graphics Memory Accessibility:Dedicated
    TV Card:No
    Wireless LAN:Yes
    Wireless LAN Manufacturer:Qualcomm Atheros
    Wireless LAN Model:NFA435
    Wireless LAN Standard:IEEE 802.11ac
    Ethernet Technology:Gigabit Ethernet
    Bluetooth:Yes
    Front Camera/Webcam:Yes
    Microphone:Yes
    Finger Print Reader:No
    Speakers:Yes
    Number of Speakers:2
    Sound Mode:Stereo
    HDMI:Yes
    Total Number of USB Ports:3
    Number of USB 2.0 Ports:1
    Number of USB 3.0 Ports:2
    VGA:Yes
    Network (RJ-45):Yes
     
    • Like
    Reactions: lasankandy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,863
    113
    i5 4th gen 112000/=
    ------ Post added on Oct 13, 2022 at 10:31 AM

    ඉක්මන් එකේ තිබ්බට මිනිස්සු ගන්නෑ බොල.

    2018 E5-576G i5 8th gen එක Metropolitan එකෙන් වොරන්ටි එක්ක බ්‍රෑන්ඩ් නිව් ගත්තේ 90,000/- ට :lol:
     
    • Haha
    Reactions: Kalegana

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,305
    1,154
    113
    ඉක්මන් එකේ තිබ්බට මිනිස්සු ගන්නෑ බොල.

    2018 E5-576G i5 8th gen එක Metropolitan එකෙන් වොරන්ටි එක්ක බ්‍රෑන්ඩ් නිව් ගත්තේ 90,000/- ට :lol:
    ඒ ඉක්මන් නෙමේ....
    අනික මම බැලුව හැම සයිට් එකකම....
    ස්ටොක් නැති අයිටම් ගනන් අඩුයි... ස්ටොක් තියෙන අයිටම් ගනන් වැඩියි....
    අර කලින් ස්ටොක් නැති එකක් බැක් ඔන් ස්ටොක් උනාම ආයෙත් ගනන් වෙනස්... කරල වැඩි ගානක් තමා තියෙන්නේ.....

    ඉක්මන් එකේ තිබ්බට මිනිස්සු ගන්නෑ බොල.

    2018 E5-576G i5 8th gen එක Metropolitan එකෙන් වොරන්ටි එක්ක බ්‍රෑන්ඩ් නිව් ගත්තේ 90,000/- ට :lol:
    https://www.mcentre.lk/store/categories/laptops

    ඔය මෙට්‍රො පොලිටන් එකේනම් ඔක්කොම පට්ට ගනන්.... celeron එකත් පට්ට ගනන්....
    ------ Post added on Oct 13, 2022 at 10:44 AM
     
    • Like
    Reactions: Kalegana

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    මට මේ ගානට එකක් අරන් දියන්... පුලුවන්නම්....


    i5 4th gen 112000/=
    ------ Post added on Oct 13, 2022 at 10:31 AM
    ඕකට බැට්‍රි ස්පීකර් දාන්න 30 ක් වත් යයි...