LAPTOP HELP.......BIG PROBLEM

sl_m

Member
Sep 30, 2011
104
6
0
Machans

Mage Laptop 1 podi case 1k. me langadii idan boot karama normal widiyata startup window 1kta enwa.. ita passe windows 3-4k eka digata open wenwa.. mge control ekak natiwa. mouse pointer 1kth control natiwa ehe mehe ynwa... wadak krnda ba..

Lap 1 2-3parak full format kra.. wenasak na.. danna knk help 1kk deepan..


Thankzz
 

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,706
    2,577
    113
    Kadawatha, Sri Lanka
    mama nam danne ne ban... mata therenne umba win8 daala thiyenne.. format karaddi ara 100MB thiyena system partition ekath format kalaada???ehema karala balanna kale nathnam..
    nathnam XP daala full format ekak daanna quick daanne nathuwa... I have no wena idea machn...

    BUMP!!!
     
    Last edited:

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    මචං මට හිතෙන විදියට වෙලා තියෙන්නේ මෙහෙම දෙයක්.. ඕකේ Virus එක වින්ඩෝස් වල බලන්න බැ එක නිසා ඔය Linux දල හරියට Partition වෙන් කරලා දට
    Format කරලා Windows දන්නා මතක ඇතුව Windows දාපු ගමන් BIOS update කරන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මේක නම් බලන්නේ නැතුව මුකුත් කියන්න බෑ...... :no: පුලුවන් නම් හෙට දිහාට කෝල් එකක් දීලා අරන් වරෙන්....... :) චෙක් කරලා දෙන්නම්.... :D