Laptop Help i7

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    මචං... මම Unity Plaza එකේ Tech Zone එකෙන් i7 Dell එකක් ගන්න හිතාගෙන ඉන්නෙ.... Unity එක හොඳද, වෙන තැනක් තියෙනවද හොඳ මචංල? :nerd:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Babalapitya galle road eka ayine thina (near ACBT) Softlogic eke, web site eke debit card eken unath buy karama price eka 90,249 wena laptop eka cash price 95,000 un kiyanwa methanin gattama ewalema lap eka aran yanna puluwan nisa 95K dila gannalu , wena soflogic ekakin ekama gatta 90,249 ta.

    unity sure naha DELL NAM Softlogic OR Metropolitan ,Redline ungeth warrenty cliam hodayi lu
     
    Jan 30, 2016
    224
    15
    0

    Damro lath dell karanawa.Damro customer service pattai kiyala ahala thiyenawa
     
    Jan 30, 2016
    224
    15
    0
    මචං... මම Unity Plaza එකේ Tech Zone එකෙන් i7 Dell එකක් ගන්න හිතාගෙන ඉන්නෙ.... Unity එක හොඳද, වෙන තැනක් තියෙනවද හොඳ මචංල? :nerd:

    wena than nathuwatada oken ganne :growl:
    warrenty claim karaganna maasa gaanak yanawa.moniter ekak dunnama maasa 3 i. thawa thawa sellan thiyenawa.:P
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Tech Zone බඩු sure නෑ

    :yes::yes::yes:
    මගේ යාලුවෙක් HP එකක් ගත්ත, මාස හතරකින් පහකින් විතර display එකේ dead pixel අව.
    තව එකෙක් මේ ලඟදි dell එකක් ගත්තා, සතියක් ගියේ නැහැ බඩු boot වෙන්නේ නැහැ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    Ne ban.. Sirawatama. Ape malli kenek ta ganna ona wela thiyenne. Mata wage thamai... Uu unity ekenma ganna ahanawa ban.. Redda. Mala wade. Mama kiwwa uuta metropolitan wage ekak balapan kattiya unity eka gena nam sure ne kiyala.. Dan anna rath wela innawa mewa pennuwama.. Thanks ban uraaj wa talk karaganna ona...
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    unity ganna epa ledai,warrranty claimui aul....meyagen ganna kiriye goda denek gannawa..math gatta supiriyata wada:):):) badu hodai sure after service ekath hodatama thiyenawa...agent waranty ekka hambenne....:):):):):):)

    8vvjv5.jpg
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මචං... මම Unity Plaza එකේ Tech Zone එකෙන් i7 Dell එකක් ගන්න හිතාගෙන ඉන්නෙ.... Unity එක හොඳද, වෙන තැනක් තියෙනවද හොඳ මචංල? :nerd:

    මේ නුල දැක්කේ අහම්බෙන්.

    මතකද ඔයා එක්තරා නුලක මාව තම්බියෙක් කළා. අර තම්බි දොස්තර සිංහල ගැනියෙක් ගේ ඇදුම් ගලව්ව කියක නුලේ.................. මන් හිතන්නේ ඉතිරි ටික කියන්න ඕනේ නැහැ නේ

    දැන් ඔය තම්බියෙක් ගේ කඩෙන් ලැප් එකක් ගන්න හදනවා.

    උට්ටෝ මට පු* හිනා

    මම බලාගෙන් හිටිය කොට්ටෝරුව කෙහෙල් ගහකට කොටන කම්
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    metropoliton nam maha kaalakanni service ekak tiyenne... unge warranty wadak na... custermor ta waradda dalaa double charge karanawa...:angry:
     
    Jan 30, 2016
    224
    15
    0
    metropoliton nam maha kaalakanni service ekak tiyenne... unge warranty wadak na... custermor ta waradda dalaa double charge karanawa...:angry:

    metropoliton mun ma ne micromax karanneth? ammaaa phone ekak kadila kee parak giyada.laga thibba maasa 10n 6kma service eke :angry: pakku aluth phone 2k maaru karalath ekama lede.un danneth na eka ledak kiyala.touch maaru karanawa hamadama.barima thana wikunala damma.eka paarak touch eka daala multibond eliyata awith depaththenma.melo rahak na
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    මේ නුල දැක්කේ අහම්බෙන්.

    මතකද ඔයා එක්තරා නුලක මාව තම්බියෙක් කළා. අර තම්බි දොස්තර සිංහල ගැනියෙක් ගේ ඇදුම් ගලව්ව කියක නුලේ.................. මන් හිතන්නේ ඉතිරි ටික කියන්න ඕනේ නැහැ නේ

    දැන් ඔය තම්බියෙක් ගේ කඩෙන් ලැප් එකක් ගන්න හදනවා.

    උට්ටෝ මට පු* හිනා

    මම බලාගෙන් හිටිය කොට්ටෝරුව කෙහෙල් ගහකට කොටන කම්

    Baya wenna epa mama malaaata thambi kadekin badu ganne ne :D umba okkoma comments kiyawapan. Ethakota therei mama me post eka damme wena ekek wenuwen kiyala... :D umba genath mata ethaninma hina yanawa :D