Laptop Help Plssssssssssss

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    මචන්ලා මගේ ලැප් එකේ වෙලාවකට screen එක පෙන්නන්නේ කොටස් 3කට එකත් දකුණු පැත්ත පෙන්නේ වම් පැත්තේ වම් පැත්ත පෙන්නේ දකුණේ දන්නවද හේතුවක් මොකක්හරි
    toshiba c600 Dual Core
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    oka separate monitor ekakata gahalath oka wenawada balapan. ehema enne nethnam godak welawata lcd ekata data ena cable eka damage wela.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ehema ekakut tiyanawa wage
    1 පියන ඇරලා වහල බලන්න
    2 පැනල ඒක වටෙන්(ප්ලාස්ටික් කවරේ) ඒක ඒක තැනින් තදකරල බලන්න
    මොන වෙලාවටද එන්නේ කියල. මට හිතෙන්නේ නම් LCD
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    5NpkmQp.png