Ubuntu වැඩ්ඩොන්ගෙන් help එකක් ඕනේ .
මගේ ලැප් එකේ එක පාරක් Grub එකේ entries වගයක් remove කරලා කෙල වෙලා එක හදාගත්තා . ඊට පස්සේ ආයේ format කරලා Windows 10 + Ubuntu 16.04 dual boot කරලා තියෙන්නේ . format එක UEFI . Fast Sleep turn off කරලා , Secure boot disable කරලා එහෙම තියෙන්නේ .
මාසයක් විතර හොදට වැඩ කළා . ඒ අතරෙත් මම windows වලින් ubuntu වලට මාරු උනාම සමහර වෙලාවට partitions mount වෙලා නෑ කියලා error එනවා .ඒ වෙලාවට "sudo ntfsfix dev/sda**" command එක ගහලා හදාගන්නවා . එහෙම කරලා ඒ partitions වලට යනවා. මේකයි ප්‍රශ්නේ දැන්, ගිය සතියේ දවසක ubuntu වලින් windows යද්දී blue screen එකක් ඇවිත් "UNMOUNTABLE BOOT_VOLUME" කියල error එකක් ආව . net එකේ බැලුවම ඒක fix කරන්න windows live එකකින් cmd ගිහින් "chkdsk c:/" command එක ගහන්න කියල තිබ්බ. කොහොමහරි මන් bootable usb එකකින් log වෙන්න ගියාට එකෙන් boot උනේ නෑ එත් අර error එක නැති වෙලා windows වලට ගිය. ඊට පස්සේ හොදට වැඩ කල ubnutu ,windows දෙකම .
දැන් ටිකකට කලින් මම Ubuntu වලින් log වෙලා C වල downloads වල තිබ්බ video එකක් play කල . දැන් ආයේ restart කරලා windows වලට යද්දී අර blue screen එක එනවා කලින් error එකත් එක්ක. ඇයි එහෙම වෙන්නේ ? කොහොමද මේක හදාගන්නේ ?

මන් කලින් error එක අවම askubuntu එකේ ඇහුව. උන් කියනවා දෙකෙන්ම access කරන්න seperate NTFS partition එකක් තියාගන්න කියලා . ඇයි ඒ ?
එතකොට මම fast sleep off කරලා , secure boot disable කරලත් තියෙද්දී ඇයි සමහර වෙලාවට ubuntu වලදී partitions unmount වෙන්නේ ?
sudo ntfsfix command එකේ consquenses තියනවා කියල askubuntu එකේ මන් ඇහුව ප්‍රශ්නෙට එකෙක් කියලා තිබ්බ . මොනවද එකේ තියන අවුල් ? එහෙම නැත්තන් unmount උනාම mount කරගන්නේ කොහොමද ? නට්ටන් unmount නොවී තියාගන්නේ කොහොමද ?
stackoverflow ප්‍රශ්නේ