laptop help plz

gihansage

Junior member
  • Jul 8, 2007
    685
    13
    18
    >-- Land of bushfires --<
    machanz

    mama laptop ekak ganna yanawa habai mama computers gana wadiya danna kenek nemei:oo:

    eka nisaa mata gaming purpose walata hoda laptop ekak mokakda kiyanawada.. mama ganna thanin dunna core i5 2nd gen 2.33 1 gb extended graphic 500gb hard 4gb ram hp or dell machine ekak $1000 walata eka hodada..:confused: processor eka core i7 n core i5 wala wenasak thiyanawada loku.. gaming waladi processor eka important da wagey deal mata poddak danna kenek explain karanna puluwanda please..:(

    thnx :dull::)
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයාට දිලා තියෙන විස්තර අනුව නම් හොදයි ලැප් එක..
    ඒත් එච්.පී. බ්‍රෑන්ඩ් එක නැතුව ඕන දෙයක් ගන්න..
    මට නම් හුගාක් කම්ප්ලෙන් ඇවිල්ලා තියෙනවා එච්.පි. ලැප් ගැන..

    ඔයා පිට රටකින් ද ගන්න හිතාගෙන ඉන්නේ..
     
    • Like
    Reactions: gihansage

    gihansage

    Junior member
  • Jul 8, 2007
    685
    13
    18
    >-- Land of bushfires --<
    ඔයාට දිලා තියෙන විස්තර අනුව නම් හොදයි ලැප් එක..
    ඒත් එච්.පී. බ්‍රෑන්ඩ් එක නැතුව ඕන දෙයක් ගන්න..
    මට නම් හුගාක් කම්ප්ලෙන් ඇවිල්ලා තියෙනවා එච්.පි. ලැප් ගැන..

    ඔයා පිට රටකින් ද ගන්න හිතාගෙන ඉන්නේ..

    ow machan mama inne aus.. ! mey dawas wala mehe laptops hena aduwata yanawa $400 walatath thiyanawa laptops.. mama gaming purpose kiwwama mun meka dunna...! hp n dell hoda naha kiyala mamath ahala thiyana nisaa thamai poddak ahuwe..!
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    i5 and i7 wala wenasak tiyanawa machan, games gahaddi wadath balapaanne VGA ekai VGA eka hoda directx11 sup karana lapak ganin
    HP DELL wage ewanam hoda spec tiyana ewala price eka wedi wei
    ASUS ACER gaming lap nam gaana aduwen hoda spec ekka ganna puluwan wei
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan ... Lap eken nam game gahanna epa..... wenama keyboard ekak ganin.....

    එහෙම එකක් නෑ..
    අපි හරියට ප්ලේ කරනවා නම්..
    ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
    මම පාවිච්චි කල එසර් ලැප් එකෙන් මොස්ට් වොන්ටඩ් ගෙම් එක ෆුල් කම්ප්ලිට් කලා..
    ඒත් හැමෝටම හරියට පාවිච්චි නම් කරන්න බැරි වෙනවා තමයි එක එක්කනාගේ..
    හැගිම් දැනිම් වෙනස් හින්දා..
    ඒ හින්දා ඔයා කියන විදියට එක්ස්ටර්නල් කී. බෝඩ් එකක් පාවිච්චි කරන එක හොදයි..
     

    gihansage

    Junior member
  • Jul 8, 2007
    685
    13
    18
    >-- Land of bushfires --<
    එහෙම එකක් නෑ..
    අපි හරියට ප්ලේ කරනවා නම්..
    ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
    මම පාවිච්චි කල එසර් ලැප් එකෙන් මොස්ට් වොන්ටඩ් ගෙම් එක ෆුල් කම්ප්ලිට් කලා..
    ඒත් හැමෝටම හරියට පාවිච්චි නම් කරන්න බැරි වෙනවා තමයි එක එක්කනාගේ..
    හැගිම් දැනිම් වෙනස් හින්දා..
    ඒ හින්දා ඔයා කියන විදියට එක්ස්ටර්නල් කී. බෝඩ් එකක් පාවිච්චි කරන එක හොදයි..

    :):yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    thank you jack sparrow...!!!! :)
    machan ubata $1800 wage wiyadam karanna puluwan nam ganin ALIENWARE ekak ;) anna gaming lap

    menna site eka ;)
    http://www.alienware.com/Landings/laptops.aspx

    Dell-Alienware-m15x-gaming-laptop.jpg

    cheap-alienware-laptop.jpg


     

    gihansage

    Junior member
  • Jul 8, 2007
    685
    13
    18
    >-- Land of bushfires --<
    machan ubata $1800 wage wiyadam karanna puluwan nam ganin ALIENWARE ekak ;) anna gaming lap

    menna site eka ;)
    http://www.alienware.com/Landings/laptops.aspx

    Dell-Alienware-m15x-gaming-laptop.jpg

    cheap-alienware-laptop.jpg



    http://www.alienware.com/Landings/laptops.aspx

    Alienware gaming laptop ..."Alienware M11x" good for your budget


    alienware th thibba machan ewa patta ganan ban..! shud go n check first.. anyway thanx for everything jack n anuranga