Laptop Help..!

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැහැ එහෙම වෙන්නේ original battery නැතුව වෙන බාල ඒවා දැම්මම
    බාල battery වල කොහොමත් charge එක තියෙන්නේ නැහැ නේ :)

    original එකක්ම දාන්න හැබැයි ගාන නම් ටිකක් වැඩි වෙයි :)
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මචන්ලා බැට්රිය සවුත්තු වෙච්ච ලැපකට අලුත් බැට්රි සෙට් එකක් දැම්මට වැඩක් නැ කියන්නේ ඇත්තද?
    මේ ගැන දන්නා එකෙක් ඉන්නවනම් කියපල්ලා ... ලොකු උදව්වක් :(

    අඩු තරමේ බම්පියක් වත් දාලා යන්න :nerd:

    Oka Boruwa ban... Ehema kisima Aulak neeee....
     
    • Like
    Reactions: <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    නැහැ එහෙම වෙන්නේ original battery නැතුව වෙන බාල ඒවා දැම්මම
    බාල battery වල කොහොමත් charge එක තියෙන්නේ නැහැ නේ :)

    original එකක්ම දාන්න හැබැයි ගාන නම් ටිකක් වැඩි වෙයි :)
    :)
    Oka Boruwa ban... Ehema kisima Aulak neeee....
    :)
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කෝරලේමහත්තයා;16323992 said:
    එහෙම එකක් නෑ තියෙන බැටරිය හොදනම් චාජ් වෙන්නැත්නම් අලුත් එකක් දැම්මත් චාජ් වෙන්නේ නෑ..its a board issue.
    Hmm....
    Thanks for info :)
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    එහෙම අවුලක් තියනව මචං. සමහර වෙලාවට battery 1 dead වෙන්නෙ Lap එකේ hardware problems නිසා. power surge තියනවනම් බැටරිය මාරු කලාට හරි යන්නැහැ:no:
    Speccy වගේ software 1k දාල LAP1 check කරල හිටහන්.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එහෙම අවුලක් තියනව මචං. සමහර වෙලාවට battery 1 dead වෙන්නෙ Lap එකේ hardware problems නිසා. power surge තියනවනම් බැටරිය මාරු කලාට හරි යන්නැහැ:no:
    Speccy වගේ software 1k දාල LAP1 check කරල හිටහන්.
    ඔන්න ඔහොම කතාවක් මමත් අහල තියෙන නිසා තමයි මේක උබලගෙන් අහන්න හිතුවේ !:dull:
    hardware අව්ලක් නම් එක ගොඩදාගන්න පුළුවන් වෙයිද මචෝ :(