laptop help?

dinindu kan

Member
Nov 12, 2013
243
9
0
Acer Aspire E1-572G
Intel 4th Generation Core i5-4200U Processor 1.6GHz

4GB DDR3 RAM, 500GB Hard Disk

2GB VGA, 15.6" LED Screen, Wi-Fi, Bluetooth

Dos Os with optional Windows 7 or 8

78000kata meka hodaida?(3 years warrenty):)
 
HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Acer Aspire E1-572G
    Intel 4th Generation Core i5-4200U Processor 1.6GHz

    4GB DDR3 RAM, 500GB Hard Disk

    2GB VGA, 15.6" LED Screen, Wi-Fi, Bluetooth

    Dos Os with optional Windows 7 or 8

    78000kata meka hodaida?(3 years warrenty):)

    kohenda ganna yanne?
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අවුලක් නැහැ හොඳ ලැප් එකක්.දැනට 4th gen අඩුවටම ගන්න පුළුවන් ඕක තමයි. හැබැයි ඉතින් dedicated VGA නිසා ටිකක් පරිස්සම් කරගන්න.
    අනිවා 1year ඉවර උණු ගමන්ම service එකක් දාගන්න. ඇඳන් උඩ, රෙදි උඩ සහ ගොඩක් දුවිලි තියෙන තැන්වල තියන්න එපා. cooling system එකේ ෆින්ස් වල කුණු රොඩු රන්දිල හිර උනොත් VGA එක යනවා ෂුවර් එකටම.

    ඒ නිසා ඔකේ intel graphics එන එක ගන්න පුළුවන් නම් තවත් හොඳයි...!
     
    e kiyanne onboard vga ekak ganna ekada hoda??
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    e kiyanne onboard vga ekak ganna ekada hoda??

    ඔව් ඉස්සරහට එන්න තියෙන ගොඩක් ලෙඩ අඩු වෙනවා.....
    අවශ්‍යම නම් dedicated vga එකක් ගත්තට කමක් නෑ...