LAPTOP HELP

naape

Active member
  • Aug 22, 2007
    553
    49
    28
    කවුරුහරි ඉන්නවද Acer Aspire E1-572G ලැප් එක පාවිච්චිකරන. ඉන්නවනම් කියන්න කොච්චර කාලෙක ඉඳන් පාවිච්චි කරනවද කියලා. පුළුවන් නම් Suggest කරන්න රු 100,000 ට අඩුවෙන් ගන්න පුලුවන් හොඳ ලැප් එකක්.
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    කවුරුත් නැද්ද බන් මේකට උත්තරයක් දෙන්න
     
    Nov 27, 2009
    2,139
    107
    0
    metropolitan eke i5 onboard vga eka 78/=, 2gb ati vga ekka 81/=. danna tharamin lap eka hodai mama nam use karala ne battery peya 4k wage thiyenawa kiyanawa. dell 3542 withara nam batery life ekak ne. oke ram slot 2k thiyenawa dell 3542 ram slot ekai thiyenne.
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    759
    113
    Apparently USA
    අවුලක් නෑ බං. ඔය කොයි ලැපත් එකයි. :D
    ඔක්කොම හදන්නේ චීනේ. :yes:
    චීනා හදපු එකම කල්පවතින දේ චීන මහාප්‍රාකාරය විතරයි.
    ;)
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    metropolitan eke i5 onboard vga eka 78/=, 2gb ati vga ekka 81/=. danna tharamin lap eka hodai mama nam use karala ne battery peya 4k wage thiyenawa kiyanawa. dell 3542 withara nam batery life ekak ne. oke ram slot 2k thiyenawa dell 3542 ram slot ekai thiyenne.

    ow macho metropolitan eke 4GB ekka 81900. Hondai kiyala ahala tiyenawa but use karana kenekgenma recommendation ganna beluwe. Anyway thanks
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    අවුලක් නෑ බං. ඔය කොයි ලැපත් එකයි. :D
    ඔක්කොම හදන්නේ චීනේ. :yes:
    චීනා හදපු එකම කල්පවතින දේ චීන මහාප්‍රාකාරය විතරයි.
    ;)

    ඒකාලේ චීන්නු ගොන් පාට් දාන්න නැතුව ඇති ඒකයි තාමත් පවතින්නේ.
     
    • Like
    Reactions: Apparently Kid

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    ‍යාලුවනේ කොහොමද මේ ලැප් එක
    DELL Inspiron 3542 - Rs 89,900 with DOS. 4GB RAM, 500 GB Hard, 2 GB Dedicated VGA (NVDIA)