මචන් පුළුවන් නම් ලැප් ඒකේ යට කවරේ ගලවල battery එක disconnect කරලා ඕන කරන්න බලන්න. පුළුවන් නම් විටරක්. මොකද මචන් macbook වලත් ඔය වගේ power case තියනවා ඒ වගේ වෙලාවට battery එක disconnect කරලා on උනාම battry එක connect කරම හරි යන වේලාවන් තියනවා. macbook වාල මචන් අ වගේ common errors තියනවා , පුළුවන් නම් ට්‍රය් කරලා බලන්න.