laptop help

Dinesh_AG

Active member
  • Aug 8, 2016
    357
    37
    28
    mchnla mage gawa tiyanawa LENOVA IDEAPAD 100 lap ekak. eka chage wenna gahuwama discharging(with AC) kiyala pennanawa. dn lap eka on wennema na. chargr eka connect karath charging light on wenne na. mokakda mekata wela tiyenne?
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Bump. Charger eken adu voltage ekak output wenawa aththe. gedara hodata electricity thiyeda balahn (voltage). naththam charger eke awlak wenna athi. A kisima ekak newe nm laptop eke :sorry:
     
    Last edited:

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    මචන් පුළුවන් නම් ලැප් ඒකේ යට කවරේ ගලවල battery එක disconnect කරලා ඕන කරන්න බලන්න. පුළුවන් නම් විටරක්. මොකද මචන් macbook වලත් ඔය වගේ power case තියනවා ඒ වගේ වෙලාවට battery එක disconnect කරලා on උනාම battry එක connect කරම හරි යන වේලාවන් තියනවා. macbook වාල මචන් අ වගේ common errors තියනවා , පුළුවන් නම් ට්‍රය් කරලා බලන්න.