Laptop help

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මචන්ල 80,000ට අඩුවෙන් ගන්ට පුලුවන් හොද ලැප්ටොප් එකක් කියපල්ලකො:confused:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ගිය සතියේ Acer Aspire E15-575 ලැප් එක ගත්තා Abans එකෙන් with 3Years Warranty 72,000.00කට, ලැප් එක හොඳයි බං,
    6GB RAM DDR4, i3 7th Gen, 1TB Hard, USB 3.1(Type-C) ඔන්න ඕව තමයි ප්‍රධාන දේවල්,

    කොහොම ගත්තත් ගන්නව නම් Acer හෝ Asus ගනිං බං,
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    rata idan ena kenkta kiyala genna ganna balanna

    මාත් බං මීට අවුරුදු 7කට කළින් ඒ විදියට ගෙන්න ගත්තා Acer එකක් ඒක තාම වැඩ බං හොඳට, ඒක හරියන්නෙ නැති නිසා Dell එකක් ගත්තා, හරියටම අවුරුද්ද පැන්න ගමන්
    ලැප් එකට කෙල වුණා බං, මට සසර කළකිරුණ බං ඒ සීන් එකට, ලැප් නිකං විසි කරන්න වුණා බං, ඒත් අර ඉස්සරම ගෙන්නපු Acer එක තාම කිසි ලෙඩක් නැතුව තියෙනවා බං,
    ඒ වගේම මගේ යාලුවෙක් ගෙනාපු Dell එකක්, ඒක Display ගියා ඊළඟට ඒක රුපියල් 7000ක් දීලා හදාගෙන ආවා, ආවා විතරයි Hard එක ගියා, ඒකට 15,000යි ඔන්න දැන් ආයිත්
    Display එක සුදු පාට වෙලා, ඔන්න ඕකයි බං තත්වෙ, ඒ නිසා තමයි මම මූටත් කිව්වෙ ගන්නව නම් Acer or Asus ගනිං කියලා, ඒ වගේම ලංකාවෙන් වගකීමක් එක්ක
    ගත්තොත් බය වෙන්න දෙයක් නැති නිසා මෙහෙන් ට්‍රයි කරනවා නම් ගොඩක් හොඳයි කියල හිතෙනවා බං,

    හැබැයි ඔතැන ලංකාවට එන ලැප් වල Class එක(Quality) අඩුයි කියල මම අහල තියෙනවා, ඒකෙ ඇත්ත නැත්ත නම් මම දන්නේ නෑ බං, ඒ හොඳම කොලිටි බඩු යවන ඩුබායි වලින් තමයි මම අර Dell එක ගත්තේ, ඒකටත් එහෙම වුණා නම් තව මොන කතාද බං
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    ගු යනවා වගෙ හැම එකක්ම යන්නෙ කොහොමද බන් උබ කොහෙන්ද ගත්තේ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ගු යනවා වගෙ හැම එකක්ම යන්නෙ කොහොමද බන් උබ කොහෙන්ද ගත්තේ

    අර එක දිගට එක එක ඒව ගියේ මගේ යාලුවෙක් ගෙන්නපු ලැප් එකක බං, ඒකත් ඩුබායි වලින් ආපු එකෙක් දීල තියෙන්නේ, මම ගත්ත ලැප් දෙකත් ඩුබායි තමයි බං, මගේ එකේ කෑලි කෑලි නෙමෙයි ගියේ, කෙළින්ම බෝඩ් එකම ගියා බං, උඹට කියන්න මේ නිකං තියෙද්දි ගියේ බං, නිකං විසි කරන්න වුණා ලැප් එක,
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    අඩු + හොද :rolleyes:
    Api eemai
    contact urajdrlk
    A ube fake ekda. Ube nma wagemai
    මම ගිය සතියේ Acer Aspire E15-575 ලැප් එක ගත්තා Abans එකෙන් with 3Years Warranty 72,000.00කට, ලැප් එක හොඳයි බං,
    6GB RAM DDR4, i3 7th Gen, 1TB Hard, USB 3.1(Type-C) ඔන්න ඕව තමයි ප්‍රධාන දේවල්,

    කොහොම ගත්තත් ගන්නව නම් Acer හෝ Asus ගනිං බං,
    :)asus gaana wadi neda
    campus lapa ganda try karapan
    A komda?
    rata idan ena kenkta kiyala genna ganna balanna

    Apo ktha krla wdk na bn. Mhn gnnwa plwn wdiyta.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    අර එක දිගට එක එක ඒව ගියේ මගේ යාලුවෙක් ගෙන්නපු ලැප් එකක බං, ඒකත් ඩුබායි වලින් ආපු එකෙක් දීල තියෙන්නේ, මම ගත්ත ලැප් දෙකත් ඩුබායි තමයි බං, මගේ එකේ කෑලි කෑලි නෙමෙයි ගියේ, කෙළින්ම බෝඩ් එකම ගියා බං, උඹට කියන්න මේ නිකං තියෙද්දි ගියේ බං, නිකං විසි කරන්න වුණා ලැප් එක,

    Dell නම් ගූ තමයි
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ඔබ් බං ටිකක් ගණං වැඩියි ඒත් Performance සුපිරියි

    89යි බන් :sorry:
    මන් තාම ඉගෙන ගන්න එකෙක්, ඒහන්ද 72 එක හොදයි,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මාත් බං මීට අවුරුදු 7කට කළින් ඒ විදියට ගෙන්න ගත්තා Acer එකක් ඒක තාම වැඩ බං හොඳට, ඒක හරියන්නෙ නැති නිසා Dell එකක් ගත්තා, හරියටම අවුරුද්ද පැන්න ගමන්
    ලැප් එකට කෙල වුණා බං, මට සසර කළකිරුණ බං ඒ සීන් එකට, ලැප් නිකං විසි කරන්න වුණා බං, ඒත් අර ඉස්සරම ගෙන්නපු Acer එක තාම කිසි ලෙඩක් නැතුව තියෙනවා බං,
    ඒ වගේම මගේ යාලුවෙක් ගෙනාපු Dell එකක්, ඒක Display ගියා ඊළඟට ඒක රුපියල් 7000ක් දීලා හදාගෙන ආවා, ආවා විතරයි Hard එක ගියා, ඒකට 15,000යි ඔන්න දැන් ආයිත්
    Display එක සුදු පාට වෙලා, ඔන්න ඕකයි බං තත්වෙ, ඒ නිසා තමයි මම මූටත් කිව්වෙ ගන්නව නම් Acer or Asus ගනිං කියලා, ඒ වගේම ලංකාවෙන් වගකීමක් එක්ක
    ගත්තොත් බය වෙන්න දෙයක් නැති නිසා මෙහෙන් ට්‍රයි කරනවා නම් ගොඩක් හොඳයි කියල හිතෙනවා බං,

    හැබැයි ඔතැන ලංකාවට එන ලැප් වල Class එක(Quality) අඩුයි කියල මම අහල තියෙනවා, ඒකෙ ඇත්ත නැත්ත නම් මම දන්නේ නෑ බං, ඒ හොඳම කොලිටි බඩු යවන ඩුබායි වලින් තමයි මම අර Dell එක ගත්තේ, ඒකටත් එහෙම වුණා නම් තව මොන කතාද බං

    koi brqnd eken kohoma warranty dunnath mehen nam ganna eka pattama risky wadak. dannawane ape eunge hati

    Apo ktha krla wdk na bn. Mhn gnnwa plwn wdiyta.

    e moko machan. sup ekak denna kamathi aya nadda?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,402
    3,058
    113
    mage thiyenne acer e5-571g ekak. gaththe 80 ta aduwen awurudu dekakata kalin.
    metropolitan eken katha karla adu karanna puluwan. mama gaththe nugegoda delkanda branch eken. ad eke thibbata wada 5000k withara aduwen mathaka widihata.
    umbata acer i5 ekak ganna puluwan.
    metropolitan ekenma ganin. warranty hondayi.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    koi brqnd eken kohoma warranty dunnath mehen nam ganna eka pattama risky wadak. dannawane ape eunge hati

    e moko machan. sup ekak denna kamathi aya nadda?
    නෑ බන්,
    mage thiyenne acer e5-571g ekak. gaththe 80 ta aduwen awurudu dekakata kalin.
    metropolitan eken katha karla adu karanna puluwan. mama gaththe nugegoda delkanda branch eken. ad eke thibbata wada 5000k withara aduwen mathaka widihata.
    umbata acer i5 ekak ganna puluwan.
    metropolitan ekenma ganin. warranty hondayi.

    Man kandy bn:oo:
     
    John Kenndy

    Member
    Jul 2, 2015
    5
    0
    0
    Unfortunately, not really sure what language that is, would love to help. The only thing I have understood is help with buying a laptop and for that, I will suggest reading a proper buying guide like Wirecutter or https://www.geekwrapped.com. Both are well established and have a good reputation, with the massive range of products including laptops, so check it out!