
current එකට ගහගෙන පාවිච්චි කරා කියල අව්ලක් නෑ. ෆුල් චාර්ජ් උනාම ලැප් එක දුවන්නේ AC power එකෙන්.
හැබැයි lap/battery එක රත් වෙනවනම් ඒක battery life එකට හොද නෑ.
මාස 2 සැරයක් වගේ නහුතෙටම බැහැල යනකං battery එකෙන් දුවල ආයේ ෆුල් චාර්ජ් කරලා පාවිච්චි කරන්න.
calibrate : https://www.howtogeek.com/172271/ho...-battery-for-accurate-battery-life-estimates/



දිගටම කරන්ට් එකට ගහල වැඩ කරන්නෙ මම නං.
සති දෙකකට තුනකට සැරයක් කරන්ට් ඕෆ් කරල බැට්‍රි එක අඩුම ලෙවල් එකට (මගේ ලැප්ටොප් එක ඕෆ් වෙන්න මම සෙට් කරල තියෙන්නෙ 7% වලදි) එනකං යූස් කරල ආයෙ දිගටම කරන්ට් එකට ගහල වැඩ කරනව.
දැන් ලැප්ටොප් එක අවුරුදු 3ක් විතර.කිසිම අවුලක් නෑ, බැට්‍රි එකත් තාම ඔරිජිනල් & පැය 3ක් 4ක් තාම වැඩ බැට්‍රි එකෙන් විතරක්.




