Laptop help.

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Awurdu 10 kata witara kalin gattu dell laptop ekak tiyano machanla... eken dan wada karaddi godak slow wenawa. Boot wennat samanyen windai 3-4 k yano (windows 10), browser eka open wennat wela yano...

    specs - 4gb ram , i5 4th gen processor

    Meka samanyen wadak karaganna puluwan widihata fast karaganna kramayak nadda machan la? Ssd ekakui, 8 gb ram ekakui gahuwot hariyai da?
     
    • Like
    Reactions: kinkon and Mr Bones

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    මගේ එකත් Same spec බන්.gen එක නම් 3rd.අවුරුදු 10 ඒකටත්

    ලගදි කෙල වුනා .දිගට හරහට BSoD එනවා.

    ඒක නම් රැම්,හාඩ් අප්ග්‍රේඩ් කරලා වැඩක් නැතිවෙයි කියලා හිතෙන්නේ.තියෙන්නෙත් DDR3 රැම්.ඒ වර්ගේ රැම් පට්ට ගණන් නේ.
     
    • Sad
    Reactions: Voxelstuffs

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    ow SSD ekai Ram ekai upgrade karala aluthen Windows danna. Mageth parana Lenovo ekakata ohoma kala man lagadi.
     
    • Like
    Reactions: Voxelstuffs

    Vshmitha

    Active member
  • May 14, 2017
    247
    38
    28
    මගේ එකත් Same spec බන්.gen එක නම් 3rd.අවුරුදු 10 ඒකටත්

    ලගදි කෙල වුනා .දිගට හරහට BSoD එනවා.

    ඒක නම් රැම්,හාඩ් අප්ග්‍රේඩ් කරලා වැඩක් නැතිවෙයි කියලා හිතෙන්නේ.තියෙන්නෙත් DDR3 රැම්.ඒ වර්ගේ රැම් පට්ට ගණන් නේ.
    RAM echara ganan nane