Laptop Keyboard issue

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    මචංලා මගේ ලැප් එකේ Double Click එක Properties කලාම Open වෙනවා. තව Type කලාම වෙන වෙන විකාර වෙන්නේ. අළුතෙන් Drivers දැම්මා බැරිම තැන Reset කලා ඒත් එහෙමයි.

    PLZ Help me
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලැප් එක අරගෙන කාලයක් වෙනවද? කීබෝඩ් පරණ වුනහම පාත් බයින්ඩ් වෙලා විකාර ටයිප් වෙනවා. කීබෝඩ් රීප්ලේස් කරන්න වෙයි. සමහරු කියනවා කීබෝඩ් එක ගලවල ක්ලීන් කරලා සවිකලහම හරි කියල, එත් ලැප්ටොප් වල කීබෝඩ් සීල්ඩ් ටයිප්, කී ගැලෙව්වොත් හයි කරන්න අමාරුයි. තවත් සමහරු කියනවා කීබෝඩ් එක ගලවල යට පැත්ත හරවල බෙඩ් ශීට් එකක් නවල තියල අයන් කරන්න කියල, මාත් ඒ විදිහට කී වැඩ නොකළ එකක් ටික දවසක් යූස් කළා, එත් ඒවා ටික දවසයි තියෙන්නේ. එක ලාස්ට් රෙසෝට් සොලුෂන් එක විදිහට මිසක් කරන්න යන්න එපා. කීබෝඩ් කනෙක්ටර් එක ක්ලීන් කරලා සවිකරලා බලන්න. හැබැයි කාබන් කනෙක්ටර් නම් ක්ලීන් කලොත් පාත් දිය වෙලා යනවා, මදර්බෝඩ් කනෙක්ටර් එකත් ක්ලීන් කරලා බලන්න.
     
    cats

    Active member
  • Jan 15, 2013
    723
    159
    43
    Godak welawata keyboard eke aulk wenna puluwan.. Dust eka godak giyamath aul yanawa. Podi service parak dammata passe hari giye natoth keyboard eke ribbon eka check karanna wei. Ribbon eke aulak nam danna widiyata keyboard eka danna wenwa
     
    • Like
    Reactions: pereramauk

    lap eka nam tikak paranai bro. eth keyboard eka lagadi replace kala. meke wenne type wenne nati eka nemei. f type kalama file open wenawa. thwa eka eka keys walata eka eka function auto open wenawa. mouse ekath ehemai
     
    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    Godak welawata keyboard eke aulk wenna puluwan.. Dust eka godak giyamath aul yanawa. Podi service parak dammata passe hari giye natoth keyboard eke ribbon eka check karanna wei. Ribbon eke aulak nam danna widiyata keyboard eka danna wenwa

    onscreen keyboard eka gattama auto alt eka press wela man hitanne ekai. drivers damma ita passe 5minits ok aye issue eka awa
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    onscreen keyboard eka gattama auto alt eka press wela man hitanne ekai. drivers damma ita passe 5minits ok aye issue eka awa

    on screen කීබෝඩ් එකේ alt කේ එක ප්‍රෙස් වෙලා පෙන්වනවා නම්, ලැප් එකේ ඒ කී එක ප්‍රෙස් වෙලා තියෙන්නේ. එක දෙතුන් සැරයක් ප්‍රෙස් කරලා රිලීස් කරන්න.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    galawala clean the ribbon and fix it firmly. if that is not solving ur issue, give it to the place u replaced . might have to put a new one again. if u cant go out, galawala disable the keyboard ribbon and plug a usb keybord n use