කට්ටිය කොහොමද? මන් කලිනුත් මෙක ගැන නූලක් දැම්මා.. එකෙ කට්ටිය කිව්ව දෙවල් කලාට හරි ගියෙ නෑ.. වඩ්ඩෙක්ගෙන් උදව් බලපොරොත්තු වෙනව..
මගෙ මේ වගෙ හැම තිස්සෙම හල් ර යන්න ටයිප් කලාම ඉට පස්සෙ අකුර එක්ක එක තැන මාරු වෙනව.. ටයිප් සෙටින් වැඩක්.. ඉලුස්ට්‍රෙටර් වැඩක් වත් කරගන්න බෑ.. කලින් නූලේ කිව්ව තියන යුනිකොඩ් ෆොන්ට් ඔක්කොම අයින් කරන්න කියල.. එකත් කලා.. එත් හරි ගියෙ නෑ..
මන් හෙලකරු පවිච්චි කරනව.. එකත් අයින් කරල අයෙ දැම්ම,,, මහ වදයක් වෙලා තියෙන්නෙ මෙක.. වෙන අය ටයිප් කරපුව පේන්නෙත් මෙහෙම
bump
------ Post added on Aug 19, 2024 at 8:29 AM