ලැප් ටොප් එකක කී බෝර්ඩ් එකේ එක කී එකකවත් වැඩ කරන්නෙ නැතිව ගියා එකපාරටම. පිටතින් වෙනම කී බොර්ඩ් එකක් හයි කරත් ඒක වැඩ කරන්නේ නැහැ.
එළකිරි එකේ ඉන්න අපේ කාට හරි මේ වගේ වෙලා තියෙනවද?
මේ හදා ගන්නෙ කොහොමද?
මේක හාඩ්වෙයාර් දෝෂයක්ද? සොෆ්ට්වෙයාර් දෝෂයක්ද?
මට මේ ගැන විස්තර ටිකක් දැන ගන්න තමයි ඕන. කට්ටිය උදව් කරයි කියල මම බලාපොරොත්තු වෙනව.
මේක මගේ ලැප් එකට වෙච්ච දෙයක් නෙමේ. මම වැඩ කරන තැන මිස් කෙනෙක්ගේ ලැප් එකක්. මම චෙක් කරල බලල කිව්ව කීබෝ්ර්ඩ් එක දාන්න වෙයි කියල.
හැබැයි මේක වෙන කෙනෙක් හදල දීල. හැබැයි ඒ මිස්ට හදල දුන්න හැටි විස්තර කරන්න තේරෙන්නේ නැහැ. මට මාර් නෝන්ඩිය තමයි වුනේ.
2018.01.16 දින එ් කියන්නේ අද මට මේ ලෙඩේ තියෙන තව ලැප් එකක් ආවා. මට දැන් ඕන කොහොම හරි මේකවත් හදල දෙන්න.
නෙට් එකේ සර්ච් කරල බැලුවත් හරි විස්තරයක් හොයා ගන්න බැරි උනා.

Last edited: