Laptop.lk hodai da

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,546
    3,965
    113
    Lanka
    ungen lap ekak ganna baluwe.

    un hodai da nthnam wena hoda shop monada? laptop.lk un witarai ganan adu karala gamu awith balanna kiwe. anith nanotek ehema site eke ganan tma adu karanna ba lu
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    shop එකට යන්න කලින් තමන් ගන්න laptop එකේ model එක හරියට තෝරගෙන යන්න. ඒ model එක stock නැත්නම් ඒ වෙනුවට ගන්න models දෙක තුනකුත් තෝරගෙන යන්න. එහෙම නැතුව shop එකට ගිහින් එතන ඉන්න කෙනා තෝරලා දෙන එක අරන් එන්න එපා. laptop.lk නම් මං දැක්ක දේ තමයි website එක update නෑ. shop එකට ගියාම අපිට ගන්න ඕනි model එක නෑ. එයාලා ලඟ තියෙන වෙන model එකක් ගැන බොරු වර්ණනාවක් කරලා විකුණන්න හදනවා. ඒ කියන දේ පිලිගෙන වෙන shop වල නොබලා ගත්තොත් අපරාදේ