ලැපක් ගත්තා ebay Dell latitude 5420

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔන්න බලල බලල හොද ඩිල් එකක් සෙට් උනා 5 ක් විකිනිල අන්තිම එක මම ගත්තා ඒකත් නැති වෙන්න කලින්. ගොඩක් ඒව බලල බලල පේ කරන්න යද්දි සේල් උනා , අද දෙකක් එහෙම උනා මගුල.

    New in sealed Box
    Dell latitude 5420
    14" inch display 1920 x 1080
    i5-1145g7
    256gb ssd
    8gb ram
    Win 10 pro
    warranty - 20 oct 2024

    cost 430 usd

    රැම් එකනම් එකනම් මදි තව 16 නැත්තම් 8 ක් ගහන්නව ඩොලර් 15-28 වගේ වෙන්නෙ. ප්‍රේස්ටෝ එකෙන් දැම්මේ. ලන්කාවට ආවම ටැක්ස් කීයක් කෙලීද දන්නේ නැහැ. අප්ඩේට් කරන්නම්. ජය වේවා






    csm_Dell_Latitude14_5420_22_c58db9aa2e.jpg



    csm_Dell_Latitude14_5420_14_3a1816cf8c.jpg



    csm_Latitude_5420_Lid_Angle_View_94fd82b649.jpg
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Eka eka brands ithin eka eka welawata offers denne. Oya lenovo eka mama note karagena hitiya ekak wasiyi kyl
    stock tibbada lagadi.

    Tax nm.7.5% kiyala thibune.presto ekata awama HS code eka pennawa.eka aran custom eke bbalan puluwn .

    Kauda ebay seller ?
    ------ Post added on Feb 8, 2023 at 1:06 AM
    seller
    ------ Post added on Feb 8, 2023 at 1:25 AM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,523
    30,613
    113
    අපායෙ දොරකඩ
    Nice one 👍. My last laptop was a used Dell Latitude E7440. (4th Gen i5 / 320GB HDD / 8GB RAM) I used it for 4 years till mid-2022. Durable, Reliable, and there were no issues with it, just slow by current standards. So, instead of upgrading the HDD to an SSD, I got a new laptop. I could have used it for a few more years with an SSD.
     
    Last edited:

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    සුපිරි බාණ්ඩයක් වගේ පට්ට පෙනුමක් තියෙන්නේ..:love::love::love: මේහේ පරණ ජරාවට ලක්ශ ගාණක් ගෙවන එකේ

    මචෝ පිඅයවරෙන් පියවර ගෙවන ටැක්ස් ඔක්කොම විස්තර අප්ඩේට් කරන්න..
    මාස දෙකකින් විතර මම ගෙන්නන්න හිතන් ඉන්නවා උඹල කරන විදිය බලාගෙන.. ඒක නිසා මේ ත්‍රෙඩ් හරිම වැදගත්.. ඔක්කොම ටික අප්ඩේට් කරනු මැනවි..!!!!
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    Dell latitude 5420 මේක ඔටෝcad වලට හොදද බන් ?
    For autocad to work great you need workstation CPU and GPU i prefer Dell precision 5470 with at least core i9 and nvidia quadro.don't go for entry level GPU for autocad it will waste your time and energy.
     
    • Like
    Reactions: NRTG and manjulabw