Laptop memory එක ගැන

raman2

Well-known member
  • Feb 16, 2009
    9,924
    11,975
    113
    Kaapersky eka ai 32bit kiyala watenne.. parana ekakda duwanne?

    Adi machine ekakata Malwarebite tui, kaspersky okoma dagena 8GB ram thiyan ram usage eka wadilu..
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,966
    10,510
    113
    Kaapersky eka ai 32bit kiyala watenne.. parana ekakda duwanne?

    Adi machine ekakata Malwarebite tui, kaspersky okoma dagena 8GB ram thiyan ram usage eka wadilu..
    Kaspersky total security (Genuine license) එක ඉස්සර ඉඳන්ම තිබුනේ මචන් , windows අලුතෙන් දාලා ඊටපස්සේ malwarebytes දාල ස්කෑන් කරේ මචන් malware අවුලක්වත් ද කියලා හොයාගන්න ,

    windows අලුතෙන් දැම්මට පස්සේ Kaspersky premium දාලා scan කරලා බැලුවා මචන් අවුලක් පෙන්වන්නේ නෑ (ඒක තමයි තවම තියෙන්නේ ) , ඒත් මේ 32bit වැඩේ මටත් මීටර් උනේ දැන් තමයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,924
    11,975
    113
    Kaspersky total security (Genuine license) එක ඉස්සර ඉඳන්ම තිබුනේ මචන් , windows අලුතෙන් දාලා ඊටපස්සේ malwarebytes දාල ස්කෑන් කරේ මචන් malware අවුලක්වත් ද කියලා හොයාගන්න ,

    windows අලුතෙන් දැම්මට පස්සේ Kaspersky premium දාලා scan කරලා බැලුවා මචන් අවුලක් පෙන්වන්නේ නෑ (ඒක තමයි තවම තියෙන්නේ ) , ඒත් මේ 32bit වැඩේ මටත් මීටර් උනේ දැන් තමයි
    kaspersky ekata umba yearly pay karanawada naththan issara hambuna expire wene nathi ekakda? updates awath mata penne oya parana software ekak dagena duwanne.. oka ain karala kaspersky lage free eka da ganin.. eke resource use ekath adui..
    https://me-en.kaspersky.com/downloads/free-antivirus

    mama nam kiyanne malwarebytes, kaspersky mukuth noda windows defender eka use karapan.. owa nikan ram and processor kanawa withrai..
     
    • Like
    Reactions: hi.dushan

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    Kaspersky මල ජරාව දැම්මේ මොකටද?
    ජෙනුයින් OS එක නම් පාවිච්චි කරන්නේ අහවල් මගුලකටද Kaspersky වගේ ඒවා දාන්නේ
     
    • Wow
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,966
    10,510
    113
    kaspersky ekata umba yearly pay karanawada naththan issara hambuna expire wene nathi ekakda? updates awath mata penne oya parana software ekak dagena duwanne.. oka ain karala kaspersky lage free eka da ganin.. eke resource use ekath adui..
    https://me-en.kaspersky.com/downloads/free-antivirus

    mama nam kiyanne malwarebytes, kaspersky mukuth noda windows defender eka use karapan.. owa nikan ram and processor kanawa withrai..
    Kaspersky total security (Genuine license) එක ඉස්සර ඉඳන්ම තිබුනේ මචන් ,

    windows අලුතෙන් දැම්මට පස්සේ , Kaspersky premium එක දැම්මා ඒක 30days free version එකක් , මට තේරෙන්නේ නැත්තේ 32bit උනේ කොහොමද කියලා
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,628
    113
    Malfoy Manor, Wiltshire, England.
    HP Pro Book 450 G2

    RAM 8.00 GB ( 4 x 4 )
    lap eke kohomada bn ram 4k gahanne? uparima 2i ne.

    mage thiyenawa HP ProBook 450 G1 ekak.
    eke gennakota awe 4gb card ekak, ithuru slot ekata 8gb ekak gahala 12gb kala. ram nam dan awulakma na.

    lesima widiya lap eke bottom cover eka pop-off karala danata thiyena ram eke photo ekak danna. ram sticker eke thiyenawa speed eka
     
    • Like
    Reactions: hi.dushan

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,441
    1
    51,065
    113
    ප*යාගල
    sorry.com
    1. HP වල අම්බානක Bloatware තියෙනව. මගෙත් වින්ඩොව්ස් 10 Home තිබ්බෙ. මාස 3-4 යද්දි ස්ලෝ වෙනව. වින්ඩොස් 10 Pro ගහල Bloatware ඔක්කොම අයින් කරා. අන්තිමට ෆොමැට් එකක් ගහලා අවුරුදු 2 කටත් වැඩි. තාමත් බූට් වෙලා Desktop එකට එනවා තත්පර 5ක් වත් යන්නෙ නැ

    රැම් එක ටිකක් මදි. 8 GB දෙකක් තිබ්බ නම් මරු

    Kaspersky වැඩක් නෑ. වෙබ් එකේ අනන්මනම් ජරා Tools /Software දාන්නෙ නැත්නම් MS Defender උනත් ඇති. මම පාවිච්චි කරන්නෙ Defender විතරයි.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,406
    5,517
    113
    lap eke kohomada bn ram 4k gahanne? uparima 2i ne.

    mage thiyenawa HP ProBook 450 G1 ekak.
    eke gennakota awe 4gb card ekak, ithuru slot ekata 8gb ekak gahala 12gb kala. ram nam dan awulakma na.

    lesima widiya lap eke bottom cover eka pop-off karala danata thiyena ram eke photo ekak danna. ram sticker eke thiyenawa speed eka
    matanam 16gb th madi
     
    techmalli

    Well-known member
  • Jul 3, 2017
    458
    334
    63
    Kaspersky danna epa bro loku cpu load ekakui ram ekayi gaodak gannawa . system resource godak ona

    SMADΔV menna meka da ganna supiri man den aye kasperskey ganne na difender ekayi smadav ekayi witharyi mage podi pc eka home saver eke dala thiyenawa
    Screenshot 2025-02-16 210825.png

    Screenshot 2025-02-16 210919.png

    Screenshot 2025-02-16 211908.png
    Screenshot 2025-02-16 212052.png

    me setting deka hadaganna eage eke
    ------ Post added on Feb 16, 2025 at 9:22 PM
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,966
    10,510
    113
    lap eke kohomada bn ram 4k gahanne? uparima 2i ne.

    mage thiyenawa HP ProBook 450 G1 ekak.
    eke gennakota awe 4gb card ekak, ithuru slot ekata 8gb ekak gahala 12gb kala. ram nam dan awulakma na.

    lesima widiya lap eke bottom cover eka pop-off karala danata thiyena ram eke photo ekak danna. ram sticker eke thiyenawa speed eka
    qSMqt92.jpeg

    මම කියලා තියෙන්නේ 4gb දෙකක් තියෙනවා කියලා මචන් , ගන්නකොට තිබුනේ 4gb 1යි පස්සේ මම තව 4gb එකක් දැම්මා. මේකේ support කරන උපරිම speed එක DDR3L 1600MHZ නේද මචන් ?

    මම හිතාගෙන ඉන්නේ aliexpress පහල ලින්ක් එකේ තියෙන 8GB DDR3L 1600MHZ දෙකක් දාන්න

    https://vi.aliexpress.com/item/1005007449565110.html
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,692
    113
    මාලඹේ
    ඕක මට නම් අවුලක් පේන්නේ නැහැ
    ඕයිට වඩා RAM Usage එක අඩු කරගන්න ඕනේ නම් Lightweight Windows 10 Version එකක් දාගන්න

    • Like
    Reactions: hi.dushan

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,628
    113
    Malfoy Manor, Wiltshire, England.
    qSMqt92.jpeg

    මම කියලා තියෙන්නේ 4gb දෙකක් තියෙනවා කියලා මචන් , ගන්නකොට තිබුනේ 4gb 1යි පස්සේ මම තව 4gb එකක් දැම්මා. මේකේ support කරන උපරිම speed එක DDR3L 1600MHZ නේද මචන් ?

    මම හිතාගෙන ඉන්නේ aliexpress පහල ලින්ක් එකේ තියෙන 8GB DDR3L 1600MHZ දෙකක් දාන්න

    https://vi.aliexpress.com/item/1005007449565110.html
    mamanam ali eken wadiya kamathi na owa ganna but ratings hodai nam shape athi.
    mama ebay, amazon thama buy karanne.

    ow. me ratings ma thiyena high capacity ram card ekak gaththanam hari.
     
    • Love
    Reactions: hi.dushan