Laptop memory එක ගැන

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,965
    10,507
    113
    මචන්ලා මගේ ළඟ බ්‍රැන්ඩ් නිව් ගත්ත HP Pro Book 450 G2 ලැප් එකක් තියෙනවා දැන් ටික දවසක ඉඳලා මේකේ කිසිම application එකක් open කරලා නැති වෙලාවටත් memory usage එක 40% වැඩියෙන් හැමතිස්සෙම තියෙන්නේ. බැරිම තැන windows අලුතෙන් දාලා Malwarebytes දාලා scan කරලා බැලුවා ඒත් හරිගියේ නෑ

    web browser එකක් open කරාම task manager එකේ tab 10කට වැඩියෙන් open කියලා පෙන්නනවා , මම tab 4-5ක් open කරාම 30කට වැඩියෙන් open කියලා task manager එකේ පෙන්නනවා

    i5-5200U CPU @ 2.20GHz
    RAM 8.00 GB ( 4 x 4 )
    1Tb SSD
    Windows 10 Pro (Genuine license)
    Kaspersky total security (Genuine license)

    මේ ලැප් එක වැඩකරන හැම වෙලාවේම online connect වෙලා තියෙන්නේ , windows, virus guard updates auto වෙනවා

    මේකට මොකක්ද වෙලා තියෙන්නේ ?
    මේ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද ?

    ත්‍රෙඩ් එක බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න

    කිසිම application එකක් open කරලා නැති වෙලාවක 👇

    nQRNDRg.jpeg

    fhWQgdB.jpeg

    rlwaL8D.jpeg

    web browser එකක් open කරාම task manager එක👇

    f9OBJ1G.jpeg
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,542
    8,294
    113
    Kaspersky Internet Security dala full scan ekak karala balanna machn. habei mage lap eket default memory usage eka 36% win 11.

    alut update ekekin lagadi anti-malware service ekak awilla tiyenawa wage
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,965
    10,507
    113
    wndows walta loku mem gannawa bro
    mama eka 64 baba wage duwanwa
    nathanm rath wenwa slow wenwa 64 karam baba wage
    මේකේ ram උපරිම කීයක් වගේ වැඩිකරන්න පුළුවන් ද කියලා බලාගන්නේ කොහොමද මචන් ?

    web browser එකක් open කරාම task manager එකේ tab 10කට වැඩියෙන් open කියලා පෙන්නන අවුල මොකක්ද ?
     
    • Like
    Reactions: Nidarshana_k

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,047
    7,592
    113
    8gb walin 30-40% IDLE ganna eka normal. Windows OS , driver software, third party background software walata RAM eka use wenawa.
     
    • Like
    Reactions: hi.dushan

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,047
    7,592
    113
    web browser එකක් open කරාම task manager එකේ tab 10කට වැඩියෙන් open කියලා පෙන්නන අවුල මොකක්ද ?
    Extension (inbuilt/third party) walatath wenama process widiyata penwanne .. modern web browser eke process ohoma kadala tiyenne. RAM adu computer ekakadi Tab 10k open karaddi yana ram ekata wada RAM eka wedi ekakadi same Tab 10 open karanna use karana RAM eka wedi. OS eken manage karanne.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,965
    10,507
    113
    Extension (inbuilt/third party) walatath wenama process widiyata penwanne .. modern web browser eke process ohoma kadala tiyenne. RAM adu computer ekakadi Tab 10k open karaddi yana ram ekata wada RAM eka wedi ekakadi same Tab 10 open karanna use karana RAM eka wedi. OS eken manage karanne.
    ඒ කියන්නේ මචන් උඹට පේන විදියට මේකේ අවුල තියෙන්නේ ram එක මදි කම මිසක් , වෙන අවුලක් නෙවෙයි ද ? Malware , virus හෝ වෙන hardware අවුලක් නෙවෙයි ද ?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,965
    10,507
    113
    Kaspersky Internet Security dala full scan ekak karala balanna machn. habei mage lap eket default memory usage eka 36% win 11.

    alut update ekekin lagadi anti-malware service ekak awilla tiyenawa wage

    mamat check kala tab 12 pennanawa eka normal

    Kaspersky premium දාලා scan කරලා බැලුවා මචන් අවුලක් පෙන්වන්නේ නෑ , මේ lap එකට 16gb වගේ ram upgrade කරලා win 11 දැම්මොත් අවුලක් වේවිද මචන් ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,542
    8,294
    113
    Kaspersky premium දාලා scan කරලා බැලුවා මචන් අවුලක් පෙන්වන්නේ නෑ , මේ lap එකට 16gb වගේ ram upgrade කරලා win 11 දැම්මොත් අවුලක් වේවිද මචන් ?
    maget Win 11
    16Ram
    but my experience Ram madi 32GB dapn. mama loku wadak nokarana nisa athi. but office, adobe godak app load wedsi lag eka wadi. welawaka 32gb gahanna inne
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,965
    10,507
    113
    browser taks manager balanna. background services run wenawa athi. web browser service background run wenna dala athi browser close kalaamath.
    mokakda os eka. os services wala BIT eka disable karala balanna.
    Windows 10 Pro (Genuine license) , BIT කිවුවේ මොකක්ද මචන් ?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,965
    10,507
    113
    windows 11 clean install ekk dapn ram ek 16GB krla. windows 10 ekt support ekath nathi wenw ne me year eke.
    මේ lap එකට 16gb වගේ ram upgrade කරලා win 11 දැම්මොත් lag වේවිද මචන් ? windows 11 clean install කියන්නේ මොකක්ද මචන් ?
     
    • Like
    Reactions: desh22

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,389
    19,519
    113
    Colombo
    ඇන්ටිවයිරස් කීයක් දාලද බන් ඔය ඒ ටිකටම 500MB විතර ගිහින් තියනවානේ
    ඔය ටික අයින් කරලා ඩිෆෙන්ඩර් එක විතරක් දැම්මා නං 25%ට විතර Ram යූසේජ් එක අඩුවෙයිනේ

    අලුතෙන්ම Windows දාපු ගමන් malwarebytes දාල ස්කෑන් කරන්නෙ ඇයි. ටික කාලයක් යූස් කරලා නං එහෙම කරාට අවුලක් නැහැ
    අනික ක්‍රැක් සොෆ්ට්වෙයා හරි එක එක රැන්ඩම් සයිට් වල තියන සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරලා දාන්නෙ නැත්තං ඩිෆෙන්ඩර් එකෙන් එන සෙකියුරිටි එක හොඳටම ඇතිනේ මචන්
    අනක කොහොමත් ක්‍රැක් දානවා නං ඇන්ටිවයිරස් එකක් තිබ්බා කියලා වැඩක් නැහැ.
     
    desh22

    Junior member
  • Aug 29, 2022
    73
    81
    18
    මේ lap එකට 16gb වගේ ram upgrade කරලා win 11 දැම්මොත් lag වේවිද මචන් ? windows 11 clean install කියන්නේ මොකක්ද මචන් ?
    lag wenne na oy processor eke cores 2 threads 4k thiynw ne. habai okata windows 11 danw nm bypass krla danna wenne. Windows 11 eka support kranne 8th gen processor walin ehata withrai bypass krla dammam kisi aulak na. Clean install kiyanne windows bootable drive ekkin full format krla aluthenm dana ekt. ehema krama speed eke improvement ekk thiynw setup eken gihin keep files option ek dala install kranwata wadiya.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,965
    10,507
    113
    ඇන්ටිවයිරස් කීයක් දාලද බන් ඔය ඒ ටිකටම 500MB විතර ගිහින් තියනවානේ
    ඔය ටික අයින් කරලා ඩිෆෙන්ඩර් එක විතරක් දැම්මා නං 25%ට විතර Ram යූසේජ් එක අඩුවෙයිනේ

    අලුතෙන්ම Windows දාපු ගමන් malwarebytes දාල ස්කෑන් කරන්නෙ ඇයි. ටික කාලයක් යූස් කරලා නං එහෙම කරාට අවුලක් නැහැ
    අනික ක්‍රැක් සොෆ්ට්වෙයා හරි එක එක රැන්ඩම් සයිට් වල තියන සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරලා දාන්නෙ නැත්තං ඩිෆෙන්ඩර් එකෙන් එන සෙකියුරිටි එක හොඳටම ඇතිනේ මචන්
    අනක කොහොමත් ක්‍රැක් දානවා නං ඇන්ටිවයිරස් එකක් තිබ්බා කියලා වැඩක් නැහැ.
    Kaspersky total security (Genuine license) එක ඉස්සර ඉඳන්ම තිබුනේ මචන් , malwarebytes දාල ස්කෑන් කරේ මචන් malware අවුලක්වත් ද කියලා හොයාගන්න ,
    ක්‍රැක් සොෆ්ට්වෙයා කිසි දෙයක් පාවිච්චි කරන්නේ නෑ මචන් මේ ලැප් එකේ ඉඳලා හිටලා පෝර්න්හබ් එකේ හරි ටෙලිග්‍රෑම් එකට වෙබ් එකෙන් ලොග්වෙලා වැලක් බැලුවොත් ඇරෙන්න වෙන අප්සෙට් දේවල් කරන්නේ නෑ මචෝ

    මේ ත්‍රෙඩ් එකේ විදියට office-2019-activate කරන්න හිතාගෙන ඉන්නවා ඒක අවුල් ද මචන් ?

    https://elakiri.com/threads/ms-office-2019-activate-වෙන්නේ-නැත්ද-එන්න-ඒකත්-ගොඩ-දාගමු.1871425/