Laptop Memory Decreasing (Help)

TISSA1

Well-known member
  • Jun 24, 2017
    398
    252
    63
    යාලුවනේ මම ලඟකදී ඉදන් ලැප්ටොප් එකෙන් Adobe Premiere වලින් වීඩියෝ එඩිටින් කරනවා. ඉතින් C drive එකේ ස්ටොරේජ් බලන් ඉද්දි වගේ අඩුවෙනවා. %temp% ගහල ටෙම්පරි ෆයිල් ඩිලීට් කරත් වෙනසක් නෑ. මේකට මොකද කරන්නේ ???
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    C Drive eke memory newe ban storage wenna ona uba ahanne. mama nam danne na danna ekek kiyay reason eka.
     
    • Like
    Reactions: TISSA1

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    cclener hari ewage app ekakin clean karanna
    C ekata kiyak dila thiyenawada?
    Premiere eke document save wena folder eka athule balanna.project eka iwara karath samahara file ithuru wenwa.ewa patta size
     
    • Like
    Reactions: TISSA1

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    398
    252
    63
    cclener hari ewage app ekakin clean karanna
    C ekata kiyak dila thiyenawada?
    Premiere eke document save wena folder eka athule balanna.project eka iwara karath samahara file ithuru wenwa.ewa patta size

    c එකට 75 GB. අර Premiere එකේ සේව් වෙන තැන පෙන්නන්නේ පොඩි MB ගානක් විතරයි. rep+
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    app data, cache ,Temp folder ටිකයි project file save වෙන folder එකයි එකින් එක බලාගෙන යන්න. මගෙනම් ඔහොම පිරුනාම app data, cache Delete කරාම හරි යනව
     
    • Like
    Reactions: TISSA1

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Page files හැදෙනවා ඇති. උඹේ රැම් එක මදිවෙද්දි Page files ගහගන රැම් එක හදාගන්නවා. බලපං පේජ් ෆයිල් යූසේජ් එක කොච්චරක්ද කියලා
     
    • Like
    Reactions: TISSA1

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කැශ් ඩිස්ක් එක වෙනස් කරපන්
    how to change cache disk adobe premier
     
    • Like
    Reactions: TISSA1

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    C Drive එකේ වෙන්න ඇති නේද OS එකත් දුවන්නෙ? 75GB නම් මදි OS එකත් "C" එකේ නම්. 150GB වත් කරගන්න. Partition resize කරගන්න. Page file එක හැදෙන location එකත් මාරු කරන්න පුළුවන්. Adobe Premiere එකේ settings බලන්න. ඒකෙ cache හැදෙන location එක වෙනස් කරන්න පුළුවන් ඇති.

    සමාන්‍යයෙන් 8GB RAM වත් තියෙන්නෙ ඔනෙ කරදරයක් නැතුව වැඩ ටික කරගන්න නම්.

    SSD ගහල OS එක ඒකට මාරු කරල අනිත් software ටික වෙන drive එකකට install කරල RAM එක 8GB වත් කරගත්ත නම් වැඩේ ගොඩ.
     
    • Like
    Reactions: TISSA1

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    Uba Windows update wenna dala nan tiyenne sure ekatama parana os versions wala files ati.. drive eka uda right click karala disk cleanup gihin Clean up system files click karanna.. eeta passe ena list eke Previous version of Windows check box and then remove.

    Hariyatama space eka mokatada gihin tiyenne kiyala analyse karanna puluwan mey software eken...

    download_screenshot.jpg


    http://www.uderzo.it/main_products/space_sniffer/download.html
     
    Last edited:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඕක හොයාගන්න පුළුවන් මේ සොෆ්ට්වෙයා එකෙන්. වැඩියෙන්ම ඉඩ ගන්නෙ මොන මොන ෆෝල්ඩර් ද කියල බලාගෙන අනවශ්‍ය ඒව අයින් කලානම් හරි.

    DriveScan_en.png


    Download
     
    • Like
    Reactions: Plusky