Laptop or PC උදව්.......

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචන්ලා කට්ටියගෙන් උදව්වක් ඕන. මට PC එකක් හරි Laptop එකක් හරි ගන්න ඕනා.
    ලොකු වැඩක් නම් කරන්නේ නැ. අවුරුදු 2,3 කින් හොඳ ගේමක් වත් ගහ ගන්න බැරි වුන නිසා ටිකක් හොඳ එකක් තමා ගන්න බැලුවේ.
    (ඌර)ජ් ගේ :P:P i7 එකකටත් යන්න හිතෙනවා. ඉස්සර වගේ (අවුරුදු 6 කින් විතර PC එකක් පාවිච්චි කරලම නෑ. laptop එකම තමා.) ලොකු කරන්ට් බිලක් එන්නේ නැත්නම් 80000 විතර PC එකක් හදන්නත් හිතෙනවා. මොකක්ද හොඳම දේ...? මොකද කරන්ට් බිල වැඩිවුන ගමන් අම්මා බිල මේසේ උඩින් තියනවා ඔන්න ගෙවපන් කියලා. එකෙන් වෙන්නේ පොඩි ආතල් එකක් ගන්න තියෙන 3000ක් 4000 කෙළවෙන එක විතරයි.
    PC එකක් හොඳ නම් ගන්න ඕනා කරන MB,Processor,VGA එක ගැන පොඩි අදහසක් දීපල්ලකෝ.
     
    • Like
    Reactions: The_Killer

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Gaming walatanam PC ekak ganin machan... Techzone eken aduwata ganna puluwan GTX 750 vga ekak dala