Laptop Power Save Mode --- HELP !

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    Machan api laptop eka power save mode dala use karddi
    Display Sound da low karanne ?
    nathnam full laptop eke performance godak low karanawada ? CPU, RAM etc ?
    meka hariyata check karaganna widihak dannawada ?
    :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    intel_inside ~ idiot outside :P

    FUN_INTEL-INSIDE-IDIOT-OUTSIDE.jpg


    එච්චර කේස් එකක් වෙන්නේ නෑ බං..... ගොඩක් සොෆ්ට්වෙයා වලින් කරන්නේ, බ්‍රයිට්නස් කන්ට්‍රෝල් කරන එක තමා....... ආයේ සමහර ඒවායේ, බ්ලූටූත්, වයි ෆයි එහෙමත් කන්ට්‍රෝල් කරවනවා......
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    intel_inside ~ idiot outside :P

    FUN_INTEL-INSIDE-IDIOT-OUTSIDE.jpg


    එච්චර කේස් එකක් වෙන්නේ නෑ බං..... ගොඩක් සොෆ්ට්වෙයා වලින් කරන්නේ, බ්‍රයිට්නස් කන්ට්‍රෝල් කරන එක තමා....... ආයේ සමහර ඒවායේ, බ්ලූටූත්, වයි ෆයි එහෙමත් කන්ට්‍රෝල් කරවනවා......

    haha sira kathawa bun :D
    anyway thanks for help :D
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    uraj mama kiwwa wage brightness control, thawa dedicated gpu ekak thiyenawanan eka switch wenawa on board ekata, cpu, ram walata mukuth wenna na. idle sleep time ekath adu wenawa. :baffled: e kiyanne ikmanata sleep wenawa idle thibboth.:confused: :nerd: