Laptop price HELP (Specs given)

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    Please HELP

    i7 processor
    4GB RAM
    500GB HDD
    1GB DDR3 VGA
    BD RW + superdrive (optional)

    Mewa thiyena laptop ekak kiyanna and state the average price of one.

    Mata Vaio ekak ganna thanak thiyenawanan kiyanna.

    Where should I buy one? (Unity nathuwa:no:)
     

    VIDUrUVAN123

    Member
    May 24, 2007
    2,914
    10
    0
    Sri lanka
    ලංකාවේ Vio ලැප්ටොප්

    http://answers.yahoo.com/question/index?qid=20100623233442AAVbvII

    ගාණ ගැන
    මේ configuration walata යන ලැප් එකක් මෙට්‍රොපොලිටොන් ගාව තිබ්බා හැබැයි Acer

    හොදම දේ ඔන්ලයින් ඕඩර් කරන එක.හැබැයි ටැක්ස් එකක් වැඩෙයිද දන්නෙ නැ.