පෝස්ට් එකට ස්තුතියි, මටත් ඒ ගැන දැනගන්නට උවමනායි.මචන්ලා laptop repair course එකක් කරන්න ඕන. motherboard repair කරන්න හොද course එක්ක දන්නා කෙනෙක් කියනවද. මම තංගල්ලේ ගල්ල පැත්තේ වගේනම් හොද

ado machan openArc eke thiyenava
http://openarc.edu.lk/course/certificate-in-laptop-repairing-2/
0717100716 okata call ekak dipan