Laptop repair course

plw

Active member
  • Oct 18, 2008
    605
    70
    28
    37
    Tangalle
    මචන්ලා laptop repair course එකක් කරන්න ඕන. motherboard repair කරන්න හොද course එක්ක දන්නා කෙනෙක් කියනවද. මම තංගල්ලේ ගල්ල පැත්තේ වගේනම් හොද
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මචන්ලා laptop repair course එකක් කරන්න ඕන. motherboard repair කරන්න හොද course එක්ක දන්නා කෙනෙක් කියනවද. මම තංගල්ලේ ගල්ල පැත්තේ වගේනම් හොද
    පෝස්ට් එකට ස්තුතියි, මටත් ඒ ගැන දැනගන්නට උවමනායි. :)
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඕපන් ආක් fb පේජ් එකෙන් ඒ ගැන ඇහුව, තාම උත්තරයක් නැහැ. :(