Laptop repair course

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Laptop repair ඉගෙන ගන්න ආසයි. නැද්ද දන්න තැනක්? ඉස්සරහට රෙපෙයාර් කරන්න බැරි විදියට componemts බෝඩ්වලට ගහයිද් දන්නෙ නෑ.
    වෙන රටවල මේ ජොබ් එකට ඩිමාන්ඩ් එකක් තියෙනවද?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    ට්‍රේනින් යන්නම වෙනවා කොහේ හරි. HP / Dell / Apple repair සෙන්ටර් එකක ට්‍රේනින් යන්න තිබුනා නං රටකට පැනගන්නත් චාන්ස් තියෙනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,665
    113
    33
    Kalutara
    හොඳට ගරන්න පුලුවන් ජොබ් එකක් තමා. ඔය මෙලෝ මලදානයක් නොදන්න කෙල්ලො ලැප් උස්සන් ආවම මේක හදල දෙන්නෙයි කියල සත පහක් වියදමක් නොගිය දේකටත් 10,000 විතර කියන උන් ඉන්නව.