Dell Latitude D620 lap එකක් තියෙනවා. ඒකේ ඩිස්ප්ලේ ගිහින් තිබුනෙ නමුත් WIFI VNC Server එකක් හරහා CCTV වැඩක් සදහා මම ඒක Use කලා. Daytime එකක් පැකේජින් රූම් එකක් මොනිටර් කරන්න. ඒත් මම ඒක ඉවත් කරල CCTV System එකක් සවි කරල ලැප් එක ශට් කරල තිබ්බ. මේ අලුත දවසක මම ලැප් එක ඕන් කරන්න හැදුව ඕන් වෙන්නෙ නෑ. Key Boar එකේ LED 3න් 2ක් පත්තු වෙනවා නිවෙනවා. අනිත් එක ඕන් එකෙමයි, Fan ඔන් වෙන්නේත් ඩිස්ප්ලේ ලයිට් එන්නෙවත් නෑ. ටිකකින් ඉබේම Off වෙලා යනවා. ඇයි එහම වෙන්නේ? හදන්න දන්න අය කියන්නකෝ. කොහොමද මේක ගොඩ දාන්නේ?