Mokakda issue eka ?පිළියන්දල අවට Laptop එකක් හදාගන්න කෙනෙක් දන්නවදෝ?
විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනි. මකබාස් ල නම් එපෝ.
Fan error කියලා එනවා බංMokakda issue eka ?
go to bios settings and disable cpu fan warnings... fan eka one wen naha flat surface ekaka tiypan ventilation holes cover wen nathi wenna. (cooling pad is cheaper than laptop fan)Fan error කියලා එනවා බං
අද හවසත් වැඩ කළා හොඳටම
Ubatama karaganna puluwan, galawala clean kalanam hari, youtube videos thiyenawa model eka ta galapena ekak baluwanamFan error කියලා එනවා බං
අද හවසත් වැඩ කළා හොඳටම
Lenovo thinkpad එකක්Ubatama karaganna puluwan, galawala clean kalanam hari, youtube videos thiyenawa model eka ta galapena ekak baluwanam
Processor එකට අවුලක් වෙන්නේ නැද්ද බං. Heat එක හින්දාgo to bios settings and disable cpu fan warnings... fan eka one wen naha flat surface ekaka tiypan ventilation holes cover wen nathi wenna. (cooling pad is cheaper than laptop fan)
හෆොයිමේකේ කියන උන්ට දෙන්න එපා බං මුන් කියන ඒවා අහලා මන් අර යූටියුබ් පිස්සට ලැප දුන්නා ඌ පවර් ඉන්ජෙක්ෂන් කරන්න ගිහින් chipset එක පුච්චලා. දැන් දොර අඩෙට තියලා තියෙනවා.
අඩෝ.. අතුරුගිරිය පොරට ද?මේකේ කියන උන්ට දෙන්න එපා බං මුන් කියන ඒවා අහලා මන් අර යූටියුබ් පිස්සට ලැප දුන්නා ඌ පවර් ඉන්ජෙක්ෂන් කරන්න ගිහින් chipset එක පුච්චලා. දැන් දොර අඩෙට තියලා තියෙනවා.
පොර තමා. හෙන බයිලාව ක් ගැහුවේ මට බුවා. පොඩි පොඩි ලෙඩ හදන්න නම් හොඳ ඇති. ලොකු complex ඒවා හදන්න තේරෙන්නේ නෑ. අපේ තාත්තගේ යාලුවෙක්ට දුන්නා බැරිම තැන මිනිහා electronic engineer කෙනෙක් මිනිහා බලලා කිව්වේ cpu එකේ power railes disconnect නොකර 5v line එකට power ඉන්ජෙක්ට් කරලා කියලා. chipset එකට කෙල වෙලා. බෝඩ් එකේ ic 5ක් missing ssd දෙකේ power ic දෙකම නෑ. ඒව හොයාගන්න board schematics, board views අරන් දෙන්න උනා රු 5000ක් ගියා ඒකට. ලෙඩේ තිබිලා තියෙන්නේ 3v line එකේ. දැන් ඉතින් හබක් තමා. අපරාදේ 2080 ය.අඩෝ.. අතුරුගිරිය පොරට ද?
https://youtube.com/c/COMPUTERREPAIRSCHOOL
ඔන්න ඔය චැනල් එක කරන බුවාට ද?
අඩෝ දැන් laptop හදන එවුන් ගෙන් 80 % ක් වගේ උගේ චැනල් එක තියෙන ඒව බලා ගෙන තමා කරන්නේ.
මචං bios වලට යන්නෙත් නෑ බංgo to bios settings and disable cpu fan warnings... fan eka one wen naha flat surface ekaka tiypan ventilation holes cover wen nathi wenna. (cooling pad is cheaper than laptop fan)
අඩෝ තැන්ක්ස් බං.පොර තමා. හෙන බයිලාව ක් ගැහුවේ මට බුවා. පොඩි පොඩි ලෙඩ හදන්න නම් හොඳ ඇති. ලොකු complex ඒවා හදන්න තේරෙන්නේ නෑ. අපේ තාත්තගේ යාලුවෙක්ට දුන්නා බැරිම තැන මිනිහා electronic engineer කෙනෙක් මිනිහා බලලා කිව්වේ cpu එකේ power railes disconnect නොකර 5v line එකට power ඉන්ජෙක්ට් කරලා කියලා. chipset එකට කෙල වෙලා. බෝඩ් එකේ ic 5ක් missing ssd දෙකේ power ic දෙකම නෑ. ඒව හොයාගන්න board schematics, board views අරන් දෙන්න උනා රු 5000ක් ගියා ඒකට. ලෙඩේ තිබිලා තියෙන්නේ 3v line එකේ. දැන් ඉතින් හබක් තමා. අපරාදේ 2080 ය.
අඩෝ තැන්ක්ස් බං.
මම හිතන් හිටියේ පොර සිරාම වැඩ් ඩේ ක් කියලා.
බලංකොට ගූ හතයි නේ. ලංකාවේ මම හිතන්නේ පොඩි පොඩි ඒව ඇරෙන්න වෙන ලොකුවට හදන්න දන්න උන් නම් නැහැ වගේ.
මගේ වැඩේ ටිකක් special එකක් බං ලක්ෂ 10 ක් විතර වටින flagship ලැප් එකක්. අඩුම තරමේ board view එකක් වත් බලන්නේ නැතුව මොනවා කරාද මන්ද බං මිනිහා. සිරා වැඩ කාරයෙක්ට youtube video කරන්න වෙලාවක් නෑ බං. සද්දෙ නෑ වැඩ විතරයි. කාට දුන්නත් දන්න කියන එකෙක්ට දීපන්. එකෙක්වත් sure නෑ මටනං දැන්. ආයේ ජීවිතේට laptop ගන්නෙත් නෑ මං. හොඳම මට්ටුවක් මට සෙට් උනේ.අඩෝ තැන්ක්ස් බං.
මම හිතන් හිටියේ පොර සිරාම වැඩ් ඩේ ක් කියලා.
බලංකොට ගූ හතයි නේ. ලංකාවේ මම හිතන්නේ පොඩි පොඩි ඒව ඇරෙන්න වෙන ලොකුවට හදන්න දන්න උන් නම් නැහැ වගේ.