Laptop repair

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Ane muchanla... Laptop ekak repair karanna Colombo hoda koheda ?

    Model - HP probook 450 GO.

    Dan battery ekak keeyak weida?

    Saturday repair karaganna one
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,451
    1
    15,042
    113
    https://goo.gl/maps/U4WhENSufsqsooo5A
    ම්න් මෙතනින් හදවා ගත්තා බන් පවර් එන්නෙ නැති එකක් ( Majestic එක ඉස්සරහා තියෙන්නෙ)
    රු. 7000ක් ගත්තා ඒ වැඩෙට නම්


    සර්ච් කරාම උඩින් එන මෙන්න මේකෙ තියෙන්නෙ 90%+ ෆේක් රිවිව් බන්
    හොදට බලලා යන්න රිවිව්...
    https://goo.gl/maps/ViVMmqVH53zosJVH7
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    https://goo.gl/maps/U4WhENSufsqsooo5A
    ම්න් මෙතනින් හදවා ගත්තා බන් පවර් එන්නෙ නැති එකක් ( Majestic එක ඉස්සරහා තියෙන්නෙ)
    රු. 7000ක් ගත්තා ඒ වැඩෙට නම්


    සර්ච් කරාම උඩින් එන මෙන්න මේකෙ තියෙන්නෙ 90%+ ෆේක් රිවිව් බන්
    හොදට බලලා යන්න රිවිව්...
    https://goo.gl/maps/ViVMmqVH53zosJVH7
    muchan 1st eke reviews hodai wage ne...
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    muchan mage wifge lap eka boot wenawa,, normal widihta fan ekath wada.. eth display eke on wenne naha,.. mokadda aula...
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Thalawathugoda හන්දියේ තියෙනවා ෂොප් එකක් මිනිහා වැඩ්ඩා ගානත් අවුලක් නෑ අරවින්ද කියලා ඩයල් එකක් 👍👍
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,389
    2,771
    113
    අනික රිවීව් බලල නම් යන්ඩ එපා. ඕකුන් අපේ ෆෝන් එක උදුරගෙන රිවීව් එක උන්මයි දාන්නේ.
     
    • Like
    Reactions: dxx