Laptop repair

-333-

Well-known member
  • Aug 3, 2014
    10,078
    12,933
    113
    33
    ෆින්ලන්ඩ්

    Khalid's Computer Solution's - යන්න එපා


    Khalid's Computer Solution's මෙන්න මුන් ගාවට නම් යන්න එපා. වවාගෙන කනවා. Service කරන්න දුන්නා 39,000 ක් ගත්තා(අරගෙන) කියපන්කො.

    Laptop 1st Generation i3 Laptop

    Service - 5000
    OS Install - 5000
    SSD Bay - 4500 (SSD Provided by client)
    SSD Bay Fixed - 2500
    Battery Replace - 14500 (3 month warranty)
    Power code - 7500 (According to them Installed new batrey need charge 90W power code)

    Total - 39000

    දවසෙන් දෙන්නම් කියලා දවස් 5ක් ගත්තා. 5 වෙනි දවසෙත් උගේ ඉස්සරහම ඉදල වැඩේ කරන් තියෙන්නේ. පැය 2 යි ගිහින් තියෙන්නේ. එකත් පැය 6 ක් ඉන්න වෙලා පැය 3ක් power නැහැ කියලා.

    google review බලලා මම recommend කලේ. දැන් මුනවත් බලන්නේ නැහැ මගේ.
    උන් හදන්න දෙන්න හදපු තැනින් ඉල්ලලා තිබ්බේ ඔය ඔක්කොම කරන්න 14500 යි

    reviews ඔක්කොම බොරු උන්ගේම යාලුවෝ දාපුව
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Mage Dell XPS eke battery eka change karaganna Metropolitan gihin supiri kattak kaawa..barclays giya..within 2hrs job done
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Machan, methenta giya ayage kohomada experience.
    Mage HP probook eka hada ganna ona. on wenneth nehe..
    man dennam solid contact ekak.. mage wife ge HP pro book ekak full service karala hadala dunna.. patta waddek.. prices also reasonable. highly recommended because he call you and update you on the issue and how to fix time to time..

    please call this number - Shiraz Rathnayaka 071 6633777
     
    • Love
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    Personal k


    Personal karanne inne habai ragama

    Call ekak deela balanna
    Hari machan...
    Thank you very much...

    Personal k


    Personal karanne inne habai ragama

    Call ekak deela balanna

    මචන්, මං Lap එක මේ අයියට කියලා හදා ගත්තා. Thank you very much මචන් උඔටත්...

    උඹ කියපු හැටියට පට්ට වැඩ්ඩෙක්. මනුස්සකමත් සුපිරි. 🥰
    මං කලින් දුන්න එකා lap එක කාලා තිබ්බේ. වෙලා තිබ්බ දේවල් ටිකත් කියලා වැඩේ ගොඩ දාලා දුන්නා. ඕනදෙයක් කතා කරලා කරගන්න පුලුවන් පොරක්..

    ඕනමකෙනෙක්ට බය නැතුව recommend කරන්න පුලුවන්. 👍👍
    Shiraz Rathnayaka 071 6633777
    ------ Post added on Jul 16, 2023 at 11:49 PM
     
    • Like
    Reactions: Riskaddiction

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    Hari machan...
    Thank you very much...



    මචන්, මං Lap එක මේ අයියට කියලා හදා ගත්තා. Thank you very much මචන් උඔටත්...

    උඹ කියපු හැටියට පට්ට වැඩ්ඩෙක්. මනුස්සකමත් සුපිරි. 🥰
    මං කලින් දුන්න එකා lap එක කාලා තිබ්බේ. වෙලා තිබ්බ දේවල් ටිකත් කියලා වැඩේ ගොඩ දාලා දුන්නා. ඕනදෙයක් කතා කරලා කරගන්න පුලුවන් පොරක්..

    ඕනමකෙනෙක්ට බය නැතුව recommend කරන්න පුලුවන්. 👍👍
    Shiraz Rathnayaka 071 6633777
    ------ Post added on Jul 16, 2023 at 11:49 PM
    mageth HP lap eke display eka gihin tiyenne.meyata denna hadanne,hondai kiyala hitanawa daala tiyena review ekka
     
    • Like
    Reactions: sanduntharu