Laptop Service

KARR

Member
Mar 17, 2009
1,849
35
0
I have a Asus Laptop which i have purchased from USA in 2012. DO you guys know a reliable and gud laptop service shops around colombo to get it done.
I have heard about Khalid's serivice center. How is their service?
Any other gud places in colombo or is it ok to go there and get it done.

Thank in Advance my brothers
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    go for epsi service senter .agent for asus in sri lanka

    මචෝ EPSI service center එක කොහෙද තියෙන්නේ ? මං ගිය අවුරුද්දේ asus ලැපක් ගත්ත , තාම කිසිම අවුලක් නෑ , එත් එක පාරක් ලැප ඇතුලට කුඹි ගියා .. දැන් + කී එක පොඩ්ඩක් touch උනත් එබීගෙනම යනවා නිකන්ම .. ඒ කිව්වේ කී එක ඇතුලට යනවා නෙවෙයි , කී බෝඩ් එක ඇතුලේ මොකක් හරි කේස් එකක් .. තාම warranty තියෙනවා , එත් ඕක ඉතින් එච්චර ලොකු අවුලක් නොවන නිසා මං ගණන් ගත්තේ නෑ , දැන් හිතෙනවා මේක සර්විස් කරලා බලන්න , ලෙඩක් නැතුව උනත් EPSI service center එකට දුන්නොත් උන් මේක ඇතුලේ කුඹි එහෙම ඉන්නවා නං සුද්ද කරලා දෙයිද :dull:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA

    machan devi eka hariyeda koheda epsi ekata call karala ahapan un kiyaia.service karala dei ban.service karan eka hodai matath hithenne:D:D
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    Union Place