Laptop Service

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    හොදට ලැප් එක Service කරගන්න තැනක් දන්නවද ? කූබි ගිහින් සමහර keys වැඩ නෑ . දුවිලි හෙම අයින් කරලා සුද්දයක් දාගන්න . MSI ලැප් එකක් . කොලබ , මාලබේ අවට තැනක්. warranty ඉවරයි
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    හොදට ලැප් එක Service කරගන්න තැනක් දන්නවද ? කූබි ගිහින් සමහර keys වැඩ නෑ . දුවිලි හෙම අයින් කරලා සුද්දයක් දාගන්න . MSI ලැප් එකක් . කොලබ , මාලබේ අවට තැනක්

    යුරාජ් ලගට පලයන්. මාලබෙ ස්ලිට් එක ඉස්සරහ කඩේ තියෙන්නේ
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif