Laptop Software Issue

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    486
    113
    යාළුවනේ මගේ ලැප්ටොප් එක,
    Core I3, 1.8 Ghz, 4GB Ram, 500GB. Wndows 10 දාල තියෙන්නේ.
    මම Photoshop CC දාලා වැඩ කරනවා. ගොඩක් ස්පීඩ් නැති උනාට සාමන්‍යයෙන් වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මේකට Illustrator CC 2015 දැම්මට අවුලක් නැද්ද ?
    දන්නා අය පොඩ්ඩක් මේ ගැන කියන්න. දන්නේ නැත්නම් bump එකක් දාගෙන යමු.
    rep+ දෙමි.
     
    Last edited: