SATA SSD දැන් ගණන් අඩුවේගෙන යන්නෙ. 500GB වගේ එකක් 13,000 විතර වෙයි. (මාස 6ට කලින් 259GB එකක් ඔය ගාණ) Windows 10 නම් 4GB RAM මදි කොහොමත්, Chrome, Photoshop පාවිච්චි කරන්න නම් තව 4GB එකක් දාගන්න